Software කරන පොත් කියවන මචන්ලා එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    මෙන්න මේ දෙක ගැන අදහසක් තියේද මචන්ලා? අරගන්න කියලා බැලුවෙ, මම කින්ඩල් එකක් ගන්න බැලුවෙ මේක ගන්න, ඒත් මේවගේ ෆ්‍රී කින්ඩල් හොයාගන්නත් බැරි නිසා, කෙලින්ම paperback එක ගන්න හිතුවා. රිවිව්ස් නම් අවුලක් නෑ, මේ ගැන අදහසක් තියෙද උබලට

    1637609664565.png
    1637609678834.png

    Amazon product ASIN 1801077363
    Amazon product ASIN 1800566042
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    Poth kiyawala coding karana un innawada dan?

    Issarama kiyewwa mama...visual basic thadi pothak...2007,8 wage kale...ethakota me wage internet available thibune naa ne godak ayata..i mean good internet

    එකඟයි මචන්, ඒත් හැම එකම සෙට් වෙන්නෙ නෑ, අනික මචන් බස් එකක යද්දි උනත් ඒ ටයිම් එකේ මෙහෙම එකක් බලන්න පුලුවන් :) අනිත් එක මට පොඩි අයිඩියා එකක් තියේ ගෙදර පොඩි library එකක් හදන්න, ඉතින් ඒකටත් එක්ක වටිනවා
     
    • Like
    Reactions: kolavari

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකඟයි මචන්, ඒත් හැම එකම සෙට් වෙන්නෙ නෑ, අනික මචන් බස් එකක යද්දි උනත් ඒ ටයිම් එකේ මෙහෙම එකක් බලන්න පුලුවන් :) අනිත් එක මට පොඩි අයිඩියා එකක් තියේ ගෙදර පොඩි library එකක් හදන්න, ඉතින් ඒකටත් එක්ක වටිනවා
    c# වගේ එකක් බන් කියවල මතක තියාගෙන කරන එක නම් සෙට් නැ වගේ නේද? මොකද ඔයා පොතේ කිය්ව්වට එක ප්‍රැක්ටිකල් කරනකන් ඔයාට මේක ඔලුවට එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ඔලුවට එන්නේ නැති දේවල් දවස් 5 ක් තියෙයි ඕනේ නම්. මම දකින්නේ බලන්නේ එක පිටුවද ඒක ප්‍රැක්ටිකල් කරලා එකේ අතුල හොයා ගත්තා නම් හුගක් වටිනවා කියල මට හිතෙන්නේ. අනික් එක තමා උබට මේ පොත අග වෙනකොට මුල ටික මතක නැ අරම ප්‍රැක්ටිකල් යුසේජ් එක හෙව්වේ නැත්නම්. තව එකක් ඉස්සර වගේ දැන් c# විතරක් කලාට ලොකු වෙනසක් වෙන්නේ නැ . මෙන්න මේ වගේ එකක් "Distributed architecture with Microsoft Stack " වගේ එකක් ගත්තොත් හුගක් දේවල් කවර වෙනවා. c# වගේ එකක් බේසික් ටික දැනගෙන usage එක ඒ ඒ කෙස් එකේදී හොයගගෙන apply කරන එක වටිනවා මේ වගේ c# මුල ඉදන්ම ඉගෙන ගන්නවට වඩා.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mamath issara nam poth gaththa
    eeth den godak karanne
    online reference thamai kiyawanne

    mokada potha aragena
    baageta kiwawaddi aluth update ekak
    evilla

    kohoma unath kiyawana eka hondai

    den inna podi un youtube eke balana weda karanna purudu welaa
    ee step tika kiyanawa wageema sidda unoth goda
    mokak hari aulak una gaman
    un danne ne mokada une kiyala
     
    • Like
    Reactions: NRTG and SLBro

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකඟයි මචන්, ඒත් හැම එකම සෙට් වෙන්නෙ නෑ, අනික මචන් බස් එකක යද්දි උනත් ඒ ටයිම් එකේ මෙහෙම එකක් බලන්න පුලුවන් :) අනිත් එක මට පොඩි අයිඩියා එකක් තියේ ගෙදර පොඩි library එකක් හදන්න, ඉතින් ඒකටත් එක්ක වටිනවා

    matath asawak thiyenawa library ekak hadanna...:)
     
    • Like
    • Love
    Reactions: HAneo and CorD SaC

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    Software Architecture with C# 9 and .NET 5: Architecting software solutions using microservices, DevOps, and design patterns for Azure, 2nd Edition.pdf
    https://da.gd/uDPGVL

    C# 10 and .NET 6 – Modern Cross-Platform Development: Build apps, websites, and services with ASP.NET Core 6, Blazor, and EF Core 6 using Visual Studio 2022 and Visual Studio Code, 6th Edition.epub
    https://da.gd/jhrw
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    matath asawak thiyenawa library ekak hadanna...:)
    what about a Digital one?

    Software Architecture with C# 9 and .NET 5: Architecting software solutions using microservices, DevOps, and design patterns for Azure, 2nd Edition.pdf
    https://da.gd/uDPGVL

    C# 10 and .NET 6 – Modern Cross-Platform Development: Build apps, websites, and services with ASP.NET Core 6, Blazor, and EF Core 6 using Visual Studio 2022 and Visual Studio Code, 6th Edition.epub
    https://da.gd/jhrw
    Supiri Machan
    thanks for this
    ------ Post added on Nov 23, 2021 at 11:27 PM
     
    • Like
    Reactions: SLBro