Software ගැන දැනගන්න

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මචo මට හොද පඩියක් එන ජොබ් එකක් කරනවා ඒත් මට ආසාවක් තියෙනවා computer software වගේ දෙයක් කරන්න part time vidiyata.. ඒ subject ඒක ගැන මෙලෝ දැනුමක් නැ.. දැනට ලංකාවේ නෙවෙයි ඉන්නේ aprial එනවා ලංකාවට.

    කවුරුවත් නැද්ද මට ඒ දැනුම ලබා දෙන්න මම ඒ වෙනුවෙන් ගානක් දෙන්නත් පුළුවන් මට මුලික දැනුම වත් ගන්න තිබ්බා නම් ඇති.. මම පදිංචි මාවනැල්ලේ
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    තැපැල් මාර්ගයෙන් කියලා දෙන්න පුළුවන් සතියක් ඇතුලත
    හැබැයි පොඩ්ඩක් පුකේ පොල් තෙල් ටිකක් එහෙම ගාලා බුරුලට හදා ගන්න ඕන
    මොකද තැපෑලෙන් එවන ලිපි ගුධ මාර්ගය හරහා තමා ඔයාගෙ මොළයට යවන්නේ
    එහෙන් තමා ළඟ

    :D
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    තැපැල් මාර්ගයෙන් කියලා දෙන්න පුළුවන් සතියක් ඇතුලත
    හැබැයි පොඩ්ඩක් පුකේ පොල් තෙල් ටිකක් එහෙම ගාලා බුරුලට හදා ගන්න ඕන
    මොකද තැපෑලෙන් එවන ලිපි ගුධ මාර්ගය හරහා තමා ඔයාගෙ මොළයට යවන්නේ
    එහෙන් තමා ළඟ

    :D

    Thaks මචන් ගරු කරනවා reply එකකින් හරි උදවු කරාට. Respect
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,492
    8,680
    113
    YouTube එකේ ඕනි තරම් තියෙනවා...
    එහම නැතුව කැම්පස් එකකින් කරනවා වගේ එකක් කරන්න ඔනිනන්ම්
    www.coursera.org
    www.edx.org

    මේ සයිට් දෙකේ තියෙනවා, සර්ච් කරලා බේසික් කොර්ස් 2ක් 3ක් කරපන්.

    ලැන්ග්වේජ් ගැන කියනවනම් පුලුවන්නම් C ඉගන ගනින් ඉස්සෙල්ලම, ඊට පස්සේ ජාවා , golang, php
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඕක කරන්න යද්දී මුලින්ම ආපු ප්‍රශ්නේ තමයි
    Notepad එකේ code ගහල save කරලා web browser ඒකේ බලද්දී අර ගහපු code ඔක්කොම web browser එකේ පෙන්නනවා..

    මේ වගේ

    <html>
    <head>
    </head>

    </html>
    මේ ඔක්කොම web browser එකෙත් පෙන්නනවා
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඕක කරන්න යද්දී මුලින්ම ආපු ප්‍රශ්නේ තමයි
    Notepad එකේ code ගහල save කරලා web browser ඒකේ බලද්දී අර ගහපු code ඔක්කොම web browser එකේ පෙන්නනවා..

    මේ වගේ

    <html>
    <head>
    </head>

    </html>
    මේ ඔක්කොම web browser එකෙත් පෙන්නනවා

    save as -> name = xxxxx.html, save as type = all
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    YouTube එකේ ඕනි තරම් තියෙනවා...
    එහම නැතුව කැම්පස් එකකින් කරනවා වගේ එකක් කරන්න ඔනිනන්ම්
    www.coursera.org
    www.edx.org

    මේ සයිට් දෙකේ තියෙනවා, සර්ච් කරලා බේසික් කොර්ස් 2ක් 3ක් කරපන්.

    ලැන්ග්වේජ් ගැන කියනවනම් පුලුවන්නම් C ඉගන ගනින් ඉස්සෙල්ලම, ඊට පස්සේ ජාවා , golang, php

    Thanks machan mama balannam
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    ඕක කරන්න යද්දී මුලින්ම ආපු ප්‍රශ්නේ තමයි
    Notepad එකේ code ගහල save කරලා web browser ඒකේ බලද්දී අර ගහපු code ඔක්කොම web browser එකේ පෙන්නනවා..

    මේ වගේ

    <html>
    <head>
    </head>

    </html>
    මේ ඔක්කොම web browser එකෙත් පෙන්නනවා

    Photo ekk nethuwa kiyanna amarui:rofl:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    youtube video බලලා course එක follow කරපන් මචන් , පොඩි හරි අවුලක් එනවා නම් ගුගල් කරපන් ගොඩක් වෙලාවට stack overflow එකේ උබට ඕනේ උත්තරේ ඇති ...

    උබේ අර tag එකට නම් අවුල වෙන්න ඇත්තේ උබ හරියට tag close කරලා නැත්නම් හරි අකුරු/ order එක වැරදියට ගහලා ඇති . පොඩ්ඩක් SS එකක් දාපන් බලන්න වැඩ කරන්නේ නැත්තේ අයි කියල