SOFTWARE ACTIVATION HELP

sadun2019

Member
Jan 31, 2019
3
0
0
මම රජයේ ආයතනයක IT Section එකේ වැඩ කරන්නෙ. රජයේ ආයතනවලටම හදපු Softwaresවල අඩු පාඩු ගැන අමුතුවෙන් කියනන් අවශ්‍ය නැනේ. මේකයි මට තියන ප්‍රශ්නය​. software එකක් තියනවා ( නම්, ගම් කියන්න බැ, වැඩේ අහු වෙනවා ) ඒක හදලා තියෙන්නෙ ටිකක් වයසක ඩයල් එකක් . දැන් ඉන්නෙ Ausi . රජයේ ආයතනවල තාම තියෙන්නෙ පරන කොම්පියුටර්. ඒවා මාසයක් ගානේ කැඩෙනවා. ඉතින් ඒවා format කරලා software එක දාන්න වෙනවා . ඒ software එක active කරන්න තියෙන්නෙ හරිම අමුතු විදියකට​. ඒක මම හැමෝටම තේරෙන්න මෙහෙම කියන්නම්.
Example
Computer (A) එකට මුලින්ම software එක දැම්ම ගමන් CODE එකක් එනවා. අපි ඒ CODE එකsoftware එක හදපු කෙනාට call කරලා serial number එක request කරන්න ඕනේ. එයා ඒ CODE එකට අදාලවා අපිට serial number එකක් එවනවා.
CODE : CF123DFRE
Serial number - 102454588121234

දැන් මේ serial number එක අපිට ජිවිත කාලෙටම මේ computer (A) එකට​ විතරක් use කරන්න පුළුවන්. Computer format කරලා ආයෙත් softwareඑක දාපු ගමන් පරණ CODE එක AUTO එනවා. අපිට කලින් දීපු CODE & Seria lnumberඑක ගැහුවම ඒ Computer එකට software එක activeවෙනවා. හැබැයි අපිට Computer(A) CODE & Serial number එක use කරලා වෙන computer එකක් use කරන්න බෑ. ඒකටත් වෙනම CODe එකක් එනවා. මම ඉතින් call දීලා serial numbers අර යකාගෙන් ඉල්ලගන්න ඔනේ. මේක මළ කරදරයක්. මේකට මොකක් හරි පිලියමක් නැද්ද​? ලගදි අනුරාධපුරේ ගියා. serial number එක ඉල්ලලා call කරාට අරූ mobile answer කරන්නෙ නැ. අපි මේ software එකට මුළු ගානම ගෙවලා ඉවරයි. එහෙම වෙද්දි අරූ අර විදියට කරන එක වැරදියි නේද මචන්:angry: මොකක් හරි පිලියමක් තියනව නම් කියන්න​.
 
LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    activated karapu PC ekaka C:/ Windows athule tiyana file vagayak copy karagena NEW PC ekak active karanna puluwan. Issara "Roo magazine" eke me gena video ekak tibuna. poddak youtube search karanna.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    C එකේ ප්‍රෝගැම් ෆයිල්ස්වලට ගිහින් ඒ සොෆ්ට්වෙය ෆෝල්ඩරේ කොපි කර ගනින්. ඊට පස්සෙ නිකමට වෙන කොම්පියුටරේකට කොපි කරලා ඕපන් කරපන්. ගොඩක් වෙලාවට වැඩ කරයි. වැඩ කරේ නැත්නම් C එකේ වින්ඩෝස් ෆෝල්ඩරේම කොපි කරන් ඇවිත් අරකට දාපන්. එතකොට නම බොහෝ දුරට වැඩේ හරි යයි.
    :rofl:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    සමහරවිට උබ යවන සීරියල් එක හෑශ් කරලා වගේ උබටම එවනවා ඇත්තේ. පොඩ්ඩක් ඔන්ලයින් ටූල් වලින් බ්ලපං හෑශින් ඇල්ගොරිදම් එක හොයා ගන්න පුලුව්න්ද කියලා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    He first generates a unique fingerprint for the machine. There are several ways of doing this. Then the serial is obtained using a hash function. Unless you reverse engineer or have the source code you are able to find out.
    Or else you need to bypass the serial number checking by altering the compiled code. Not easy.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    C එකේ ප්‍රෝගැම් ෆයිල්ස්වලට ගිහින් ඒ සොෆ්ට්වෙය ෆෝල්ඩරේ කොපි කර ගනින්. ඊට පස්සෙ නිකමට වෙන කොම්පියුටරේකට කොපි කරලා ඕපන් කරපන්. ගොඩක් වෙලාවට වැඩ කරයි. වැඩ කරේ නැත්නම් C එකේ වින්ඩෝස් ෆෝල්ඩරේම කොපි කරන් ඇවිත් අරකට දාපන්. එතකොට නම බොහෝ දුරට වැඩේ හරි යයි.
    :rofl:

    activated karapu PC ekaka C:/ Windows athule tiyana file vagayak copy karagena NEW PC ekak active karanna puluwan. Issara "Roo magazine" eke me gena video ekak tibuna. poddak youtube search karanna.

    නෑ මචං එහෙම වැඩ කරන එකක් නෑ, Mother board එකේ Serial Number එක ගන්න පුලුවන්, ඒකට ඇක්ටිවේඩ් වෙන්න හැදුවම ඒ සීරියල් නම්බර් එකට විතරයි ඇක්ටිව් වෙන්නෙ.

    http://www.vcskicks.com/hardware_id.php

    මෙන්න සාම්පල් සෝස් කෝඩ්...
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    He first generates a unique fingerprint for the machine. There are several ways of doing this. Then the serial is obtained using a hash function. Unless you reverse engineer or have the source code you are able to find out.
    Or else you need to bypass the serial number checking by altering the compiled code. Not easy.

    Should be doable with IDA Pro or GDB. Personally prefer GDB. Haven't done this kind of shit in a while.:rofl:

    I do agree with the unique fingerprint as well. Probably be generating with something like serial number of the processor or something similar.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Should be doable with IDA Pro or GDB. Personally prefer GDB. Haven't done this kind of shit in a while.:rofl:

    I do agree with the unique fingerprint as well. Probably be generating with something like serial number of the processor or something similar.

    :yes: I guess your name DJIce was inspired by SoftICE. ;)
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    නෑ මචං එහෙම වැඩ කරන එකක් නෑ, Mother board එකේ Serial Number එක ගන්න පුලුවන්, ඒකට ඇක්ටිවේඩ් වෙන්න හැදුවම ඒ සීරියල් නම්බර් එකට විතරයි ඇක්ටිව් වෙන්නෙ.

    http://www.vcskicks.com/hardware_id.php

    මෙන්න සාම්පල් සෝස් කෝඩ්...

    අන්න ඒකයි මාත් කියන්නේ. ඌ ඒ නම්බර් එකක් හෑශින් ඇල්ගො එකකින් යවලා මුට එවනවා. ඒ ඇල්ගෝ එක හෙව්වානම් හරි රිවස් ඉන්ජිනියරින් කරලා :rofl:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I do like to learn simple programming works after reading this post. What language is prefer for a beginner? Anyway, I can't learn so much theories for months without simple outputs. What would be the best language I should follow?
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    I do like to learn simple programming works after reading this post. What language is prefer for a beginner? Anyway, I can't learn so much theories for months without simple outputs. What would be the best language I should follow?
    Python is a fairly good start I guess.
    Start with python 3.x.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ගොඩක් වෙලාවට ඕක කඩාගන්න පුලුවන් වෙයි. දැනට ලයිෂන් එක තියන pc එකකට අලුතින්ම os එක install කරලා full system snapshot එකක් අරගන්න (file system + registry) ඊට පස්සෙ සො‍ෆ්ට්වෙයා එක install කරල activate කරල ආයෙත් snapshot එකක් අරගෙන compare කරල බලන්න. වෙනස් වෙලා තියන දේවල් ඒ විදියටම target machine එකෙත් හදන්න. software එකෙන් හැම වෙලේම hardware id එකයි license key එකයි compare කරන්නෙ නැතුව කෙලින්ම activation එක check කරනවනම් මේ වැඩඩේ හරියන්න ඉඩ තියනවා. snapshot ගන්න softwares ඕනෙ තරම් තියනවා ගූගල් කරල බලන්න. සමහර ඒවල changes ගෙඩි පිටින්ම කොපි කරල ටාගට් මැෂින් එකට ගන්න පුලුවන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක හදල තියෙන්නෙ java හරි .NET වලින් හරි නම් decompiler එකක් හොයාගෙන startup form එක main form එකට වෙනස් කරගන්න. ලංකාවෙ ගොඩක් අංකල්ලා ලයිෂන් එකට වෙනම form එකක් use කරන්නෙ :lol: