Software analysis and desi

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    547710C4-00C1-49DA-8F07-E8D7A3420434.jpeg

    මචං මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන් තැනක් කියපන්කො.එරිලා ඉන්නෙ බන්...ලොකු උදව්වක් බම්ප් එකක් හරි දාන් යන්න... :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    View attachment 88896

    මචං මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන් තැනක් කියපන්කො.එරිලා ඉන්නෙ බන්...ලොකු උදව්වක් බම්ප් එකක් හරි දාන් යන්න... :sorry:

    "...උත්තරයක් හොයා ගන්න පුලුවන් තැනක්..."

    Anszwer is already there mate...

    "Any company or organization" that's where you will find the answer :lol:
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    "...උත්තරයක් හොයා ගන්න පුලුවන් තැනක්..."

    Anszwer is already there mate...

    "Any company or organization" that's where you will find the answer :lol:
    Ane machn aththatama mata mek therenne ne.yaluvek kiuva meke tiyenne mokak hari organization ekaka process eka data flow and context diagram adala describe karanna kiyala.eth mata therenne bn ewa ...please bn help ekak diyan.link ekak ehema tinava nm share karapnko..ubata pin machn :(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,517
    113
    ugannala nadda? ugannala nathi ekakin nam question eka dunne, institute eken ahanna.
    okata mokak hari company ekaka business ekata adaala software tika balanna. eeta passe ewa monawatada use karanne kiyala balanna. e use kerena piliwela flow chart ekakata ganna. eeta passe ewayi wasi awasi wisthara karanna.
     
    Mama adanipen hitiye bn giye ne mata geek vage.meke tiyena ewa.mekata set vena mokak hari deyak gana tiyena thanak danne nadda bn :(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,517
    113
    Mama adanipen hitiye bn giye ne mata geek vage.meke tiyena ewa.mekata set vena mokak hari deyak gana tiyena thanak danne nadda bn :(
    mehemayi. hariyata analysis ekak karanna nam ewata approaches thiyanawa. top down approachment, entity life cycle method wage ewa. ewayin ugannala thiyana method eka aha ganna. eeta passe e method eka hoyanna. eka kiyewwahama thereyi. loku deyak neweyi.
    mama poddak hoyala balannam tutorial ekak
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    mehemayi. hariyata analysis ekak karanna nam ewata approaches thiyanawa. top down approachment, entity life cycle method wage ewa. ewayin ugannala thiyana method eka aha ganna. eeta passe e method eka hoyanna. eka kiyewwahama thereyi. loku deyak neweyi.
    mama poddak hoyala balannam tutorial ekak
    Waterfall,spiral,agile vage models ugannala tiyenava machn.mama note ekak nm hoya gaththa.eth eka parata baluwata metar venne ne.puluwannm loku deyak machn.thanx :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    ඕක ප්‍රැක්ටිකල් කරන්න තියෙන වැඩක්නෙ බන්.

    ප්‍රඩක්ශන් එකක් යන කම්පැනි එකක් කන්ටැක් කරගන්න දවසක් දාගෙන විසිට් එකක් දාන්න ඔය ප්‍රශ්න 3නම ගොඩ. ලොකු අත්දැකීමක් ජීවිත කාලෙටම. මේකෙන්ම එකෙක් හොයාගන්න කම්පැනි එකට යන්න හෙල්ප් එකක් ගන්න පුළුවන්.

    කරන්න තියෙන්නෙ ඒගොල්ලන්ගෙ වැඩේ වෙන හැටි කොලේක ලියාගන්න එක මුලින්න්ම ඊට පස්සෙ සොෆ්ට්වෙයා එකට ඩේට දාන එකෙක් අල්ලගන්න උගෙන් අහගන්න ඒ ඒ ස්ටෙප්ස් වලට තියෙන හෙල්ප් එක සොෆ්ට්වෙයාර් එකෙන්. එච්චරයි.

    ඉතුරු ටික ගෙදර ඇවිත් ලියල අඩුපාඩු නෙට් එකෙන් හොයල ෆිල් කරගන්න.
     
    thanx bn :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    View attachment 88896

    මචං මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන් තැනක් කියපන්කො.එරිලා ඉන්නෙ බන්...ලොකු උදව්වක් බම්ප් එකක් හරි දාන් යන්න... :sorry:

    try visiting MIT and doing that. 😉😉😉