Software buy Ebay

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මමත් කිරියේ දැකල ebay එකෙන් ගන්න බැලුවා. මෙන්න මේ දේවල් තමා බැලුවේ sellerගේ

    * Reviews /Feedbacks - තිබ්බ 300+ ගානක්. මුල 5ක් වගේ බලල හිතුව හොදයි කියල.
    * Price එක - රු. 500 වුනේ.

    Top Rated නම් නෙමේ. මොකද Top Rated ඔක්කොම වුන්ගේ රු.2000 වඩා වැඩි. පස්සේ මොකද වුනේ ගත්ත. එවලේම වගේ කී එක ආවා ඊමේල් එකට. මම නිකමට Google කළා. මෙන්න යකෝ කී එක තියෙනවා. Search results 4k වගේ තමා ආවේ. අනික ඒක OEM නෙමේ බලද්දි. ඒක දැනගත්තේ ඒ වගේ කි සෙට් එකක්ම තිබ්බා Search results වල.

    පස්සේ මම නිකමට sellerගේ Feedback කියෙව්වා. මුලින්ම තිබ්බ Reviews /Feedbacks ටිකමයි අර 300 ගානෙම තියෙන්නේ. එතනත් බොරුවක් වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Lahiru120

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724

    umba mokakda gaththa software key eka? mama BitDefender gaththa 1 year Rs. 450 k withara giye. Hondata weda. Google karata key eka enneth ne.
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,826
    139
    63
    ගෙදර
    I have office and Windows licenses
    Contact +94721221887 for more details

    E3 Banner.jpg
    Windows 10 Pro.jpg
     
    • Like
    Reactions: Lahiru120