මචන්ල මගේ යාලුවෙකුට කතාකරල තියෙනවා මේ කම්පනි එකෙන් interview එකකට(Bileeta) හරි හරි කෑ ගහන්න ඕනෙ නෑ කෑල්ලට තමයි
. උබල මේක ගැන දන්නවද කොහොමද කම්පනී එක. කව්ද CEO.
බය වෙන්න දෙයක් නෑ... EPF / ETF ලබා ගන්න ලොකු ගේමක් දෙන්න ඕනේ. B card එකක්, Pay slip එකක් ලැබුනා කියන්නේ ඔයාට නිසියාකාරයෙන් ඒ මුදල් ලැබුනා කියන එක නෙමෙයි.
කේළම් ගුහාවක්.. උඩට යන්න නම් කේළම් කියන්න ඕනෙලු.. බොහොම පරිස්සමෙන් ඉන්න ඕනෙලු... අපේ එකටත් එකෙනෙක් ආවා. එයාත් වැඩි විස්තරයක් කිව්වේ නෑ. හැබැයි කතාවෙන් තේරුනේ මගේ යාලුවා කියපු කතාව ඇත්ත වගේ කියලා..
පහුගිය කාලේ ඔය වගේ හේතුන් නිසා මිනිස්සු ගොඩක් වෙන වෙන හේතුන් හදාගෙන අයින් වෙලා තියෙනවා. මගේ යාලුවෙකුටත් ඔය වගේ වැඩක් වෙන්න වගේ යනවා කියලා පොර අයින් උනා. ඌ නම් newzeeland ගිය නිසා දැන් හොඳින් ඉන්නවා.
පොඩක් බලපන්... හැමදාම වගේම jobsite(topjobs) එකේ vacancy තියෙනවා.. පොඩක් හිතන්න ඒ වගේ දානවා නම් company එක කොච්චර ලොකු එකක් වෙන්න ඕනෙද?
මිනිස්සු ඉන්නේ නෑ උන්ගේ වැඩ දැනගත්තාම