Software company cheated me - Help me

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    Machansla man 6 months training giya dehiwala thiyena Web Development firm ekaka.. dan un service letter denda ba kiyanava bn.. mata salary dunneth na bn.. un mulinma kiwwe 12thousand denava kiyala.. but 5k vage dunne. And some months wala dunnema na... dan service letter eka illaddi phone answer karanne na..

    legal mokuth karanda barida bn? Im totally depressed. Dont have any documents proofs also.

    Please ubalage ideas kiyahan macho.

    Man vena thanaka work karanda yaddi service letter illai neda?

    I have done HTML, CSS, Boostrap. Javascript, Jquey, PHP Symfony2 Framework. ect etc.
     
    Last edited:

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Company eke name eka dapan,, ethakota wena ekekhari unta ahu novi berei. Umba gawa kisima proof ekak nathnam nithiyennam mukuth karanna bari wei macho.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Man vena thanaka work karanda yaddi service letter illai neda?

    .

    මචන් මෙහෙම කියනවට අවුල් ගන්න එපා. නමුත් උබ රියල් වැඩ්ඩෙක්නම් මචන් ඔහොම බය වෙන්න ඕනේ නැහැ මොකද ඕනෙම කොම්පැනි එකක් oral ඉන්ටර්විවු එකක් තියනවනේ එකෙන් හොදට ස්කෝර් කරන්න පුළුවන් උබ රියල් වැඩ්ඩෙක්නම් නමුත් එහෙම නෙවෙයි නම් තමයි අවුල වෙන්නේ මොකද උබ වෙකන්සි එකකට සිවි එකක් මිසක් උබේ සහතික යවන්නේ නැහැ නේ.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    Company eke name eka dapan,, ethakota wena ekekhari unta ahu novi berei. Umba gawa kisima proof ekak nathnam nithiyennam mukuth karanna bari wei macho.

    Training iwara wela permanent karanda discuss karana dawase man salary illuwa 25thousand, un kiyanava un lu mata train kare.. so mata demand karanda balu,ubn kagagaha banna bn.. shitt.. chater ma company ekak
    and Unge mobile application ekak hadana gaman hitiye, eka man hadala iwara kara.. dan eka deliver kara.. un kiyanava dan eka check karala approve karala mata pay karanda unta time ekak nalu.. un busy lu..

    Man company eke name eka passe kiyannam bn..man thama try karan inne letter eka ganda..maximum try ekak danava man.. bari unoth man elakiri eke dannam Company eke name eka..
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    මචන් මෙහෙම කියනවට අවුල් ගන්න එපා. නමුත් උබ රියල් වැඩ්ඩෙක්නම් මචන් ඔහොම බය වෙන්න ඕනේ නැහැ මොකද ඕනෙම කොම්පැනි එකක් oral ඉන්ටර්විවු එකක් තියනවනේ එකෙන් හොදට ස්කෝර් කරන්න පුළුවන් උබ රියල් වැඩ්ඩෙක්නම් නමුත් එහෙම නෙවෙයි නම් තමයි අවුල වෙන්නේ මොකද උබ වෙකන්සි එකකට සිවි එකක් මිසක් උබේ සහතික යවන්නේ නැහැ නේ.

    Sahathiya aththa, matath mama work karapu 1st company 3ma service letters dunne na. masa 6 gane work kale. Eth intew eken goda daganna puluwan.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    මචන් මෙහෙම කියනවට අවුල් ගන්න එපා. නමුත් උබ රියල් වැඩ්ඩෙක්නම් මචන් ඔහොම බය වෙන්න ඕනේ නැහැ මොකද ඕනෙම කොම්පැනි එකක් oral ඉන්ටර්විවු එකක් තියනවනේ එකෙන් හොදට ස්කෝර් කරන්න පුළුවන් උබ රියල් වැඩ්ඩෙක්නම් නමුත් එහෙම නෙවෙයි නම් තමයි අවුල වෙන්නේ මොකද උබ වෙකන්සි එකකට සිවි එකක් මිසක් උබේ සහතික යවන්නේ නැහැ නේ.

    Uba kiyana kathava aththa machan... man vaddek nevei.. but vadak karaganda pulwan... oral interview gemak naha.. but some vacancies experience must kiyala dalamma thyenava ne topjobs eke. so ethakota interview pass unama service letter illanne nadda? unge audit ekata ehema pennanda proof one kiwwoth? I dont have any idea bn? service letter important nadda?
     
    Last edited:

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    Sahathiya aththa, matath mama work karapu 1st company 3ma service letters dunne na. masa 6 gane work kale. Eth intew eken goda daganna puluwan.

    ehemada machan.. ethakota 2nd company ekatath yanda venne trainee vidiyata ne bn? ethakota man mechchara kal work karala experience eka vadak nane bn? prove karanda bane? dan mata 6 month exp + BSC software engineering degree ekath thyenava.. dan man mokada karanda kiyala ubala kiyanne? give me some ideas guys. I'm expecting a salary of 35 machan.. not much..jobak set karaganda pulwan weida?
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Sahathiya aththa, matath mama work karapu 1st company 3ma service letters dunne na. masa 6 gane work kale. Eth intew eken goda daganna puluwan.

    ඔව් මචන් මමත් කිවුවේ මගේ පවුද්ගලික අත්දැකීමෙන් තමයි. නමුත් මම වැඩ්ඩෙක් නම් නෙවෙයි ඕන් :lol::lol::lol::lol::lol:

    Uba kiyana kathava aththa machan... man vaddek nevei.. but vadak karaganda pulwan... oral interview gemak naha.. but some vacancies experience must kiyala dalamma thyenava ne topjobs eke. so ethakota interview pass unama service letter illanne nadda? unge audit ekata ehema pennanda proof one kiwwoth? I dont have any idea bn? service letter important nadda?

    මෙහෙමයි මචන් ඒවාට බය නැතිව ඇප්ප්ලයි කරපන් ඊට පස්සේ ඉන්ටර්විවු එක අවොත් හොදට ෆේස් කරපන්. අනික උබ ඔය කියන විදියට ඔතනින් උබට ගොඩක් දේවල් ඉගනගන්න වෙන්න නැහැ කියලා තමයි මම හිතන්නේ එක නිසා ඊලග එකත් පොඩි එකක් ගිහින් හොදට ඉගනගනින්. මොකද මම මෙහෙම කියන්නේ උබල තම උබලව ඩිමාන්ඩ් කරන්න තරන් පළපුරුද්දක් උබලට නැහැ ඒක නිසා මුලින් ඒක හදාගනින්. අඩුම තරමේ අවුරුදු එකහමාරක් දෙකක්වත් එක තැනක අඩු පඩියට හරි උබේ හැකියාව වැඩි දියුණු කර ගනින් ඊට පස්සේ දෙයක්ම නැහැ. නමුත් ලංකාවේ ගොඩක් උන්ට වෙන්නේ මොකක් හරි ඩිප්ලෝමා එකක් හරි ඩිග්රි එකක් හරි කරපු ගමන් මාස 2 -3 එක්ස්පිරියන්ස් හදාගෙන යනවා තමුන්ව ඩිමාන්ඩ් කරන්න ඉතින් වෙන්නේ මාසේ 3-4 වගේ එක එක තැන කොම්පැනි ගොඩක ඉන්න නමුත් අන්තිමට අවුරුදු 3-4 ඔහොම තැන තැන වැඩ කරත් ලොකු දෙයක් ඉගන ගන්න වෙන්නේ නැහැ මොකද. ඕනෙම හොද කොම්පැනියක් එකෙට ඉස්සෙල්ලම එන එකට උන්ගේ ඔක්කොම සෝස් කෝඩ් එක අල්ලන්න දෙන්නේ නැහැ, එහෙම වෙන්නේ උනුත් එක්ක විශ්වාසය හදාගන්න ඕනේ. එකට ඉතින් ටික කාලයක් යනවා එතකොට තමයි උබට ගොඩක් සංකීරණ දේවල් ඉගන ගන්න ලැබෙන්නේ. ඉතින් එක නිසා පොඩ්ඩක් හිතල බලපන් මම කියන එක බොරුද කියල...
     
    • Like
    Reactions: Fox Mulder89

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    http://www.labourdept.gov.lk/index.php?lang=en

    contact them & make an complain regarding to that firm,
    company eken ubata service letter eka 24hrs walin ubea atatama dei.
    salary eka ganat complain karapan.

    Ammatasiri.. meke complain karama mage career ekata aulak weida? and company eke un mage pitin boru varadi danava bn. ungen ahuwoth mage boru varadi kiyai sure. so mekata dapuhama mokada wenne? and legal document mokuth naha.. join una kiyala pennanda kisima deyak na bn..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba tawa eka parak ethanata gihin ara ubath ekka fit ekath ekka katha karala service letter ekak illaganna balapan,service letter denna beri nan ugen ahapan company ekakin call karoth uba train wuna kiyala uta kiyanna puluwanda kiyala,ehemath beri nan nadu dapan...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    mona reddatada bung hadala wada iwara kare :P kawawadath uba hadapu ewwa commit karanna epa ubata labenna thiyana dewal denne naththan, dan un uben ganna one wade aran iwara hinda thiyan inna one na, wena ahinsakayek allan wada aran uwath eliyata dayi
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    ඔව් මචන් මමත් කිවුවේ මගේ පවුද්ගලික අත්දැකීමෙන් තමයි. නමුත් මම වැඩ්ඩෙක් නම් නෙවෙයි ඕන් :lol::lol::lol::lol::lol:

    මෙහෙමයි මචන් ඒවාට බය නැතිව ඇප්ප්ලයි කරපන් ඊට පස්සේ ඉන්ටර්විවු එක අවොත් හොදට ෆේස් කරපන්. අනික උබ ඔය කියන විදියට ඔතනින් උබට ගොඩක් දේවල් ඉගනගන්න වෙන්න නැහැ කියලා තමයි මම හිතන්නේ එක නිසා ඊලග එකත් පොඩි එකක් ගිහින් හොදට ඉගනගනින්. මොකද මම මෙහෙම කියන්නේ උබල තම උබලව ඩිමාන්ඩ් කරන්න තරන් පළපුරුද්දක් උබලට නැහැ ඒක නිසා මුලින් ඒක හදාගනින්. අඩුම තරමේ අවුරුදු එකහමාරක් දෙකක්වත් එක තැනක අඩු පඩියට හරි උබේ හැකියාව වැඩි දියුණු කර ගනින් ඊට පස්සේ දෙයක්ම නැහැ. නමුත් ලංකාවේ ගොඩක් උන්ට වෙන්නේ මොකක් හරි ඩිප්ලෝමා එකක් හරි ඩිග්රි එකක් හරි කරපු ගමන් මාස 2 -3 එක්ස්පිරියන්ස් හදාගෙන යනවා තමුන්ව ඩිමාන්ඩ් කරන්න ඉතින් වෙන්නේ මාසේ 3-4 වගේ එක එක තැන කොම්පැනි ගොඩක ඉන්න නමුත් අන්තිමට අවුරුදු 3-4 ඔහොම තැන තැන වැඩ කරත් ලොකු දෙයක් ඉගන ගන්න වෙන්නේ නැහැ මොකද. ඕනෙම හොද කොම්පැනියක් එකෙට ඉස්සෙල්ලම එන එකට උන්ගේ ඔක්කොම සෝස් කෝඩ් එක අල්ලන්න දෙන්නේ නැහැ, එහෙම වෙන්නේ උනුත් එක්ක විශ්වාසය හදාගන්න ඕනේ. එකට ඉතින් ටික කාලයක් යනවා එතකොට තමයි උබට ගොඩක් සංකීරණ දේවල් ඉගන ගන්න ලැබෙන්නේ. ඉතින් එක නිසා පොඩ්ඩක් හිතල බලපන් මම කියන එක බොරුද කියල...

    uba kiyana kathavath aththa machan.. but mata thyena aula.. mata ayeth 10thousand walata work karanda ba bn..atleast 25wath one.. becoz mata thaniyama web app ekak hadanda pulwan.. javascript walin full client side solution ekak hadanda pulwan..so ekai man service letter eka nathuwa ayeth training ma yanda weida kiyala kalpana kare..
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    uba tawa eka parak ethanata gihin ara ubath ekka fit ekath ekka katha karala service letter ekak illaganna balapan,service letter denna beri nan ugen ahapan company ekakin call karoth uba train wuna kiyala uta kiyanna puluwanda kiyala,ehemath beri nan nadu dapan...

    ow ban math eka thamai karanda inne... but ara math ekka fit ekath dan vadiya phone answer karanne na bn... ceo karaya mage frnd geth brain wash karala vendone.. uta math ekka mona malada danne na bn..shit.. salary illapu gaman ceo karayage oluwa rath wela mata kagahanava...

    ehemama bari unoth nadu danda thamai math hithuwe.. eth eken mage career ekata aulak yaida ban? ekai baya