ඕනෙම හොද කොම්පැනියක් එකෙට ඉස්සෙල්ලම එන එකට උන්ගේ ඔක්කොම සෝස් කෝඩ් එක අල්ලන්න දෙන්නේ නැහැ, එහෙම වෙන්නේ උනුත් එක්ක විශ්වාසය හදාගන්න ඕනේ. එකට ඉතින් ටික කාලයක් යනවා එතකොට තමයි උබට ගොඩක් සංකීරණ දේවල් ඉගන ගන්න ලැබෙන්නේ. ඉතින් එක නිසා පොඩ්ඩක් හිතල බලපන් මම කියන එක බොරුද කියල...
Screw the source code machan. They are shitty code most of the time anyway.
If you need experience, hop in to open source development. You'll meet lots of real "waddo" there and everyone's trying to make the software a better one.
Get your name in some important commits and you can land a great job in no time.


උන්ගෙන් ගන්න පුළුවන් ටික උඹ ගනින්. උඹේ පාට් එක හරියට කරගත්තොත් ඉන්ටර්විව් එකේ කටින් ගේම ගහල උනත් ගොඩ යන්න පුළුවන් කිසි අවුලක් නෑ.