Software company help

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ................
    ........
    ................
    ........

    ................
    ........
    zMessenger Software company එක ගැන දන්න අය ඉන්නවද? කොහොමද working environment එක. පොඩ්ඩක් විස්තර කියන්න.

    අනික් අය බම්ප් පාරක් දාන්න. :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn ekenekta match wena working environment eka tawa ekenekta match wenne ne.anith ayata patta cha kiyana tanak ubata patta wenna puluwan.so gihilla idala hari nattan as wenna.simple probation period ekak tiyenne ekatane.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    ehema job eken job ekata shift wena eka career ekata hoda na machan,
    godak IT company wala working environment eka hodai, case eka thiyenne unge decipline walin. owa ithin maasa 6 yanakan therenneth na samaharak welawata.

    mama dakala thiyena ekak thamai api join wena hama ekeema prashna thiyenawa. perum purala join unata athule politics . owa ithin ona thanaka
     
    hmm ehema tak gala as wena ewa cv eke danna epa mchn.kokata giyath hari ne kiyanna kattiya innawa,tamanta match wenawada kiyala kiyanne be.man kiyanne masa ganan inna newe gihilla inna minissu match wenne ne wage nan sathiyen deken email ekak dala as wenna kiyala.

    general idea ekak gattata kamak ne.onna giya okoma wage cha stories kiyanwanan yanne nethuwa hityata kamak ne.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    hmm ehema tak gala as wena ewa cv eke danna epa mchn.kokata giyath hari ne kiyanna kattiya innawa,tamanta match wenawada kiyala kiyanne be.man kiyanne masa ganan inna newe gihilla inna minissu match wenne ne wage nan sathiyen deken email ekak dala as wenna kiyala.

    general idea ekak gattata kamak ne.onna giya okoma wage cha stories kiyanwanan yanne nethuwa hityata kamak ne.

    career kiyanne CV eka nemei anyway, apita moko ban :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Working Environment එක ගැන මගේ අදහස

    • සමහර ස්ථාන තියෙනවා උදේට එනවා දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන බකන් නිලාගෙන ඉන්නවා හැබැයි කොම්පැණි එකේ කිර්තිනාමය සුපිරියටම තියෙනවා
    • තව පොට් එකක් තියෙනවා ඉන්න උන් සුපිරිම සෙට් එකක් ඉන්නෙ ඔෆිස් එකේ ගෙදර වගේ සිංදු දාගෙන අරය මෙයා ලොකු ලයින් නැති ෆන් ප්ලේස් එකක්
    • තව එකක් තියෙනවා පට්ටම කුණු ලෝබ පොට් අපි හිතමු අපි IT එකට ඕන කරන සොලුයුෂන් එකක් ගන්න තියෙනවා කෝටේෂන් ප්‍රයිස් ගණන් අපි හිතමු රැක් සවර් එකක් කියලා කොම්පැණි එකේ ලොකු උන් බලන්නෙ නිකන් PC එකක් ගන්නව වගේ 20000කට ගන්න ලොල් කුණු ලෝබයි
    • තව ඒවා තියෙනවා කොම්පැණි නම අපි අහලත් නැතුව ඇති හැබැයි කුණු ලොබ ගඳ ගහන පොට් එකක් නෙවෙයි ලොබ නැතුව අවශ්‍ය දේට වියදම් කරනවා පඩි නඩි උනත් වෙලාවට බේරනවා

    මම නම් ඔය වර්ගයේ කොම්පැණි එක්ක වැඩ කරනවා

    මම IT කරන කෙනෙක් නිසා ෆොරින් උන් එක්ක IT වැඩ කරන්න ලේසි උන්ට සබ්ජෙට් එක තේරෙනවා ලොස් නැහැ

    හැබැයි ලෝකල් අයත් ඉන්නවා සුපිරි ඩිපාට්මන්ට් එකේ උන්ට ලොස් නැතුව සලකනවා

    ඔය පරිසර පද්ධති වලට සමහර උන් කැමති සමහර උන් අකමැති
    ඇත්තම කිව්වොත් ෆන් එකේ ඉන්න සමහර උන් අකමැති
    සමහර උන්ට බකන් නිලාගෙන ඔහේ වැඩම කරගෙන ඉන්න ආස නැහැ

    ඇවිල්ල ටික දවසකින් ටොප්ජෝබ් බලනවා ලොල්

    ඔන්න ඕක තමා මචං ජොබ් වල තියෙන තත්වය සාමාන්‍ය වශයෙන් ගත්තම

    මේ මගේ අදහස
     
    තව එකක් තියෙනවා පට්ටම කුණු ලෝබ පොට් අපි හිතමු අපි IT එකට ඕන කරන සොලුයුෂන් එකක් ගන්න තියෙනවා කෝටේෂන් ප්‍රයිස් ගණන් අපි හිතමු රැක් සවර් එකක් කියලා කොම්පැණි එකේ ලොකු උන් බලන්නෙ නිකන් PC එකක් ගන්නව වගේ 20000කට ගන්න ලොල් කුණු ලෝබයි

    mehe 10 k gattoth 6k wage ohoma ewa thamai ban,hebei podi companies tiyenawa culture eka mara hodai.gedara wage niwisanasille inna puluwan.screen eka diha dawasama balan inna ewa wunath kamak ne loku scene danne nethi ewa nan.hemoma directorsla wenna hadana company ahuwunama tamai sansare epa wenne.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තව එකක් තියෙනවා පට්ටම කුණු ලෝබ පොට් අපි හිතමු අපි IT එකට ඕන කරන සොලුයුෂන් එකක් ගන්න තියෙනවා කෝටේෂන් ප්‍රයිස් ගණන් අපි හිතමු රැක් සවර් එකක් කියලා කොම්පැණි එකේ ලොකු උන් බලන්නෙ නිකන් PC එකක් ගන්නව වගේ 20000කට ගන්න ලොල් කුණු ලෝබයි

    mehe 10 k gattoth 6k wage ohoma ewa thamai ban,hebei podi companies tiyenawa culture eka mara hodai.gedara wage niwisanasille inna puluwan.screen eka diha dawasama balan inna ewa wunath kamak ne loku scene danne nethi ewa nan.hemoma directorsla wenna hadana company ahuwunama tamai sansare epa wenne.
    ඔව් තව සමහර ඒවා තියෙනවා උඩින් හොදින් හිනා වෙලා ඉන්නවා
    හැබැයි ඇතුලෙ පට්ට ගේම් කුමන්ත්‍රණ ලොල් පිටින්
    වෙනම බෙදිලා එක එක ගෘප්
    වෙලාවකට වලි බලලා ආතල්
    වෙලාවකට හෙන භයානකයි :lol:
     
    devTYU

    Member
    Dec 14, 2015
    2
    0
    0
    mchn ekenekta match wena working environment eka tawa ekenekta match wenne ne.anith ayata patta cha kiyana tanak ubata patta wenna puluwan.so gihilla idala hari nattan as wenna.simple probation period ekak tiyenne ekatane.

    eth samahara places thiyanawalu ban probation eketh eka paarata ain wenna bari.mage yaluwek hitiya ekaka eke 2 months walata kalin inform karanna onalu probation ekedith:dull: