Software company help

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
machanla,

1. samanyen software company wala developerta task ekakata time eka allocate karanne kohomada?

2. Allocate karapu time ekata task eka complete kara ganna bari unoth eelagata wena procedure eka mokakda?

:D:D
 
  • Like
Reactions: kellsupun

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    lokka decide karanawa kochchara welawak yaida kiyala :D samahara welawata dev genma ahanawa kochchara dawasak yaida kiyala :D
    bari wunoth gahala pannanawa :P
    bari wunoth ahanawa moko bari wune kiyala :D issues hari wena awulak nam okay :D naththum ithing chater :P
     
    • Like
    Reactions: dildude

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    lokka decide karanawa kochchara welawak yaida kiyala :D samahara welawata dev genma ahanawa kochchara dawasak yaida kiyala :D
    bari wunoth gahala pannanawa :P
    bari wunoth ahanawa moko bari wune kiyala :D issues hari wena awulak nam okay :D naththum ithing chater :P

    thanks ban. rep++;

    he he. oita wada standard procedure ekak nadda ban.
    risk assessment wage karanne nadda developer failures walata wage.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉඳා මේක තියාගනින්
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    • Like
    Reactions: dildude

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    machanla,

    1. samanyen software company wala developerta task ekakata time eka allocate karanne kohomada?

    2. Allocate karapu time ekata task eka complete kara ganna bari unoth eelagata wena procedure eka mokakda?

    :D:D

    1.Estimate කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් කියන්නම්. සාමාන්‍යයෙන් කරන්නෙ PM, Architect, Senior devs කට්ටිය එකතුවෙලා. හැමෝගෙම අදහස් අරන් estimate එක (best case, worst case, likely case) 3ක් ගන්නවා. ඒකෙන් PM එයාගෙ දල estimate එක හදනවා. ඊට පස්සෙ developer ට task eka දෙනකොට එයාටත් own estimate එකක් දෙන්න පුලුවන් මට මේ වැඩේ කරන්න මෙච්චර විතර කල් යයි කියල. PM කැමැති නම් වැඩේ කරන්යන්න පුලුවන්. කාලෙ ටිකක් වැඩියෙන් ගියත් PM ගෙ worst case estimate එකට යන්නෙ නැත්නම් අවුලක් නෑ.

    2. ඊට වඩා කල් යනව නම් ඉක්මනටම PM කියන්න ඕනෙ. එතකොට එයා risk mitigation plans execute කරනවා. හැබැයි පුතෝ පරක්කු වෙලා ගිහින් වැඩේ කරන්න බෑ කිව්වොත් පුකට පයින් ගහල එලවන්න ඉඩ තියෙනව.
     
    • Like
    Reactions: dildude

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machanla,

    1. samanyen software company wala developerta task ekakata time eka allocate karanne kohomada?

    2. Allocate karapu time ekata task eka complete kara ganna bari unoth eelagata wena procedure eka mokakda?

    :D:D

    ඕක බන් කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් පොඩ්ඩක්. අපේ නම්
    1. ගොඩක් වෙලාවට requirements ආවම ඩිවෙලොපර් ගෙන් ටයිම් අහනවා පොඩි ටාස්ක් නම්
    ලොකු changes තියනම් Technical consultant තමයි estimations දෙන්නෙ.

    2 . බැරි උනොත් හෙන කේස්. ටයිම් ඉවර වෙන්න කලින් ඉන්ෆෝම් කරන්න ඕන. ජූනියර් නම් අවුලක් නෑ ඕවර්හෙඩ් දාන්න පුලුවන්. නැත්නම් පීඑම් එක්ක කතා කරල හේතු කියලා විසඳුමක් ගන්න ඕන..
     
    • Like
    Reactions: dildude