Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
software company
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ, ඕක නම් පතෝ ලොකුම දෙයක්,,

ඒ කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මමත් ඔය කට්ට කැවා.

එහේ මෙහේ ජොබ් කරලා මල පැනලා ඇවිත් මමත් පටන්ගත්තා Software Company එකක්, අන්තිමට හබක් වෙලා නැවතුනේ, Place එක තාත්තගෙ නිසා හොදට ගියා නැත්නම් Partition ටික පවා වතුරෙ ..

මචෝ, එක පාරම ගහෙන් ගෙඩි එනවා වගේ Software පටන් ගන්න බැ. මෙහෙම කරන්න,

මුලින්ම හොද POS System එකක් වගේ හදාගන්න, හොද කියන්නෙ ලොවෙත් නැති වෙන්න, ඒක Shop වලට ගොඩක් අඩුවට දාන්න අඩුවට කියන්නෙ35,000-50,000 අතර වගේ.

එහෙම කරලා ලග Town වල Base එකක් හදාගන්න,

එහෙම නැතුව එක පාරම ලක්ශ 3ක්4ක් කිව්වම ඔය business පොරවල් System දාන්න කැමති වෙන්නෙ නැ,

ඒත් එක්කම Web Sites දෙක තුනක් Design කරලා දෙන්න හොද තැන් දෙක තුනකට නම ගිය, ඒත් මුලදි අඩුවට කරන්න 15,000 වගේ, පස්සෙ හිතෙන ගනන් කඩන්න පුලුවන්.

ඒත් එක්කම මාස 6ක් වත් income එක 0 වෙලා තියෙද්දි ප්රශ්නයක් නැතුව දුවන්න බලාගෙන අරින්න,

මම ලොකුවට පටන් ගන්න ගිහින් හොදට ඇන ගත්තා. පස්සෙ පොඩියට පටන් අරන් දැන් පොඩියට කරගෙන යනවා කිසි අව්ලක් නැතුව, මේ Size එක ඇති කියලත් හිතෙන්ව,

[QUOTE="K_ZONE, post: 15723577, member: 207562"] [CENTER][SIZE="4"]මචෝ, ඕක නම් පතෝ ලොකුම දෙයක්,, ඒ කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මමත් ඔය කට්ට කැවා. එහේ මෙහේ ජොබ් කරලා මල පැනලා ඇවිත් මමත් පටන්ගත්තා Software Company එකක්, අන්තිමට හබක් වෙලා නැවතුනේ, Place එක තාත්තගෙ නිසා හොදට ගියා නැත්නම් Partition ටික පවා වතුරෙ .. මචෝ, එක පාරම ගහෙන් ගෙඩි එනවා වගේ Software පටන් ගන්න බැ. මෙහෙම කරන්න, මුලින්ම හොද POS System එකක් වගේ හදාගන්න, හොද කියන්නෙ ලොවෙත් නැති වෙන්න, ඒක Shop වලට ගොඩක් අඩුවට දාන්න අඩුවට කියන්නෙ35,000-50,000 අතර වගේ. එහෙම කරලා ලග Town වල Base එකක් හදාගන්න, එහෙම නැතුව එක පාරම ලක්ශ 3ක්4ක් කිව්වම ඔය business පොරවල් System දාන්න කැමති වෙන්නෙ නැ, ඒත් එක්කම Web Sites දෙක තුනක් Design කරලා දෙන්න හොද තැන් දෙක තුනකට නම ගිය, ඒත් මුලදි අඩුවට කරන්න 15,000 වගේ, පස්සෙ හිතෙන ගනන් කඩන්න පුලුවන්. ඒත් එක්කම මාස 6ක් වත් income එක 0 වෙලා තියෙද්දි ප්රශ්නයක් නැතුව දුවන්න බලාගෙන අරින්න, මම ලොකුවට පටන් ගන්න ගිහින් හොදට ඇන ගත්තා. පස්සෙ පොඩියට පටන් අරන් දැන් පොඩියට කරගෙන යනවා කිසි අව්ලක් නැතුව, මේ Size එක ඇති කියලත් හිතෙන්ව, :P[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom