software company

lol buwa

Member
Oct 9, 2013
80
0
0
mcn mama podiyata software company ekak danna plan karan inne:yes::yes:...itin kattiyama mata mekata podi idea ekak denawada issalla kohomada patan ganna one kiyala...company ekakata gihilla job karala podi salary ekak aran hitiya kiyala wadak nati nisa tamai mey tirane gatte:sorry::sorry:......

mata dana ganna ona kohomada lanakawe saha pita rata wal wala client base ekak hada ganne kiyala.:yes::yes:

a wagema tawath software company ekka join wela wada karanne kohomada kiyalath dana ganna ona....:yes::yes:

ane plz mcnlaa ubala danna eka wachanekin hari help ekak diyalla life eka goda daganna...mn wagema ewnuth atine mey wage help ona ewn..untath meka wadagath wei..a nisa help ekak diyalla..;););)
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    මචෝ, ඕක නම් පතෝ ලොකුම දෙයක්,,

    ඒ කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මමත් ඔය කට්ට කැවා.

    එහේ මෙහේ ජොබ් කරලා මල පැනලා ඇවිත් මමත් පටන්ගත්තා Software Company එකක්, අන්තිමට හබක් වෙලා නැවතුනේ, Place එක තාත්තගෙ නිසා හොදට ගියා නැත්නම් Partition ටික පවා වතුරෙ ..

    මචෝ, එක පාරම ගහෙන් ගෙඩි එනවා වගේ Software පටන් ගන්න බැ. මෙහෙම කරන්න,

    මුලින්ම හොද POS System එකක් වගේ හදාගන්න, හොද කියන්නෙ ලොවෙත් නැති වෙන්න, ඒක Shop වලට ගොඩක් අඩුවට දාන්න අඩුවට කියන්නෙ35,000-50,000 අතර වගේ.

    එහෙම කරලා ලග Town වල Base එකක් හදාගන්න,

    එහෙම නැතුව එක පාරම ලක්ශ 3ක්4ක් කිව්වම ඔය business පොරවල් System දාන්න කැමති වෙන්නෙ නැ,

    ඒත් එක්කම Web Sites දෙක තුනක් Design කරලා දෙන්න හොද තැන් දෙක තුනකට නම ගිය, ඒත් මුලදි අඩුවට කරන්න 15,000 වගේ, පස්සෙ හිතෙන ගනන් කඩන්න පුලුවන්.

    ඒත් එක්කම මාස 6ක් වත් income එක 0 වෙලා තියෙද්දි ප්‍රශ්නයක් නැතුව දුවන්න බලාගෙන අරින්න,

    මම ලොකුවට පටන් ගන්න ගිහින් හොදට ඇන ගත්තා. පස්සෙ පොඩියට පටන් අරන් දැන් පොඩියට කරගෙන යනවා කිසි අව්ලක් නැතුව, මේ Size එක ඇති කියලත් හිතෙන්ව,

    :P
     
    Last edited:
    • Like
    Reactions: rehrumesh

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    software company ekak daanava kiyanne hithana tharam lesi vadak nemeyi ban,
    oya software ekak hadanna danagaththata, company ekak run karanava kiyanne eeta vadaa godaak ehaata giya deyak,
    thaniyama patan ganna epa, kawru hari experience thiyena kenek ekka set vela karanna.

    good luck............
     
    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    මචෝ, ඕක නම් පතෝ ලොකුම දෙයක්,,

    ඒ කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මමත් ඔය කට්ට කැවා.

    එහේ මෙහේ ජොබ් කරලා මල පැනලා ඇවිත් මමත් පටන්ගත්තා Software Company එකක්, අන්තිමට හබක් වෙලා නැවතුනේ, Place එක තාත්තගෙ නිසා හොදට ගියා නැත්නම් Partition ටික පවා වතුරෙ ..

    මචෝ, එක පාරම ගහෙන් ගෙඩි එනවා වගේ Software පටන් ගන්න බැ. මෙහෙම කරන්න,

    මුලින්ම හොද POS System එකක් වගේ හදාගන්න, හොද කියන්නෙ ලොවෙත් නැති වෙන්න, ඒක Shop වලට ගොඩක් අඩුවට දාන්න අඩුවට කියන්නෙ35,000-50,000 අතර වගේ.

    එහෙම කරලා ලග Town වල Base එකක් හදාගන්න,

    එහෙම නැතුව එක පාරම ලක්ශ 3ක්4ක් කිව්වම ඔය business පොරවල් System දාන්න කැමති වෙන්නෙ නැ,

    ඒත් එක්කම Web Sites දෙක තුනක් Design කරලා දෙන්න හොද තැන් දෙක තුනකට නම ගිය, ඒත් මුලදි අඩුවට කරන්න 15,000 වගේ, පස්සෙ හිතෙන ගනන් කඩන්න පුලුවන්.

    ඒත් එක්කම මාස 6ක් වත් income එක 0 වෙලා තියෙද්දි ප්‍රශ්නයක් නැතුව දුවන්න බලාගෙන අරින්න,

    මම ලොකුවට පටන් ගන්න ගිහින් හොදට ඇන ගත්තා. පස්සෙ පොඩියට පටන් අරන් දැන් පොඩියට කරගෙන යනවා කිසි අව්ලක් නැතුව, මේ Size එක ඇති කියලත් හිතෙන්ව,

    :P
    මචන් POS SYSTEM එකක් ගැන විස්ටර ටිකක් කියනවද. මටත් idea එකක් එහෙම එකකට.:yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    salli wiyadam karanne nathuwa yaluwo dethundenek ekka podiyata patan gatta nam risk ekak na. but mage yaluwo godak hariyata nodana oya wade karanna gihin anagatta. jaya wewa!!!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    මචෝ, ඕක නම් පතෝ ලොකුම දෙයක්,,

    ඒ කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මමත් ඔය කට්ට කැවා.

    එහේ මෙහේ ජොබ් කරලා මල පැනලා ඇවිත් මමත් පටන්ගත්තා Software Company එකක්, අන්තිමට හබක් වෙලා නැවතුනේ, Place එක තාත්තගෙ නිසා හොදට ගියා නැත්නම් Partition ටික පවා වතුරෙ ..

    මචෝ, එක පාරම ගහෙන් ගෙඩි එනවා වගේ Software පටන් ගන්න බැ. මෙහෙම කරන්න,

    මුලින්ම හොද POS System එකක් වගේ හදාගන්න, හොද කියන්නෙ ලොවෙත් නැති වෙන්න, ඒක Shop වලට ගොඩක් අඩුවට දාන්න අඩුවට කියන්නෙ35,000-50,000 අතර වගේ.

    එහෙම කරලා ලග Town වල Base එකක් හදාගන්න,

    එහෙම නැතුව එක පාරම ලක්ශ 3ක්4ක් කිව්වම ඔය business පොරවල් System දාන්න කැමති වෙන්නෙ නැ,

    ඒත් එක්කම Web Sites දෙක තුනක් Design කරලා දෙන්න හොද තැන් දෙක තුනකට නම ගිය, ඒත් මුලදි අඩුවට කරන්න 15,000 වගේ, පස්සෙ හිතෙන ගනන් කඩන්න පුලුවන්.

    ඒත් එක්කම මාස 6ක් වත් income එක 0 වෙලා තියෙද්දි ප්‍රශ්නයක් නැතුව දුවන්න බලාගෙන අරින්න,

    මම ලොකුවට පටන් ගන්න ගිහින් හොදට ඇන ගත්තා. පස්සෙ පොඩියට පටන් අරන් දැන් පොඩියට කරගෙන යනවා කිසි අව්ලක් නැතුව, මේ Size එක ඇති කියලත් හිතෙන්ව,

    :P
    machn mkakda progrmmng language eka karana?