Software developer salaries around the world 😱

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    saudi mona healthy da yakooo hati balapn amu godee ita wadiya lankaawa supiri nee

    monawada godee kiyanne??
    mama kiyanne mata hodai, specially bonna nathi eka, kema unath patta
    lankawe hitiyanam bila marenawa, dan awurudu 8ta mn biuwe vacation ekewdi witharaim a kiyanne 2018.2022,2023
     
    • Wow
    Reactions: kasunkaru

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,004
    4,547
    113
    Messier 87
    ඔය USA / Canada වල base salary එක, ඕක උඩින් ගොඩක් වෙලාවට stock option දෙනවා. එත් කාලයක් ඉන්න ඕනේ සල්ලි කරගන්න. තව bonus අමතරව දෙනවා. තව Tax අඩු කරගන්න විදි තියෙනවා. ලංකාව වගේ ගෙඩි පිටින් ගහන්නේ නැ.

    1. Work from home නම් යන වියදමෙන් % එකක් දාන්න පුළුවන් (ගෙදර රෙන්ට් එක, කරන්ට්, ඉන්ටෙර්නෙට් වගේ ඒවාට)
    2. ගෙදර wife ජොබ් කරන්නේ නැත්තම් හරි ළමයි ඉන්නවනම් ගන්න tax එකෙන් ලොකු ගානක් refund කරනවා.
    3. තව TFSA (Tax Free Savings Accounts) තියෙනවා ඕවට tax ගෙවන්න ඕනේ නැ
    Canada nam Europe vage thama oppertunities adui and low salary, Bay area vage set vunath high salary and patta experience ganna puluwan, Avg SE $ 250000 -350000 demand karanna puluwan, aluthan dapu AI startup thiyanava $ 400000-500000 dena, OpenAI hire kara $400000 valata few months ago.
     
    • Love
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,604
    3,850
    113
    Canada nam Europe vage thama oppertunities adui and low salary, Bay area vage set vunath high salary and patta experience ganna puluwan, Avg SE $ 250000 -350000 demand karanna puluwan, aluthan dapu AI startup thiyanava $ 400000-500000 dena, OpenAI hire kara $400000 valata few months ago.
    yes US taram gewane na kohewath.