ඉතින් දැන් ස්වයං අද්යාපනය කරලාආයුබොවන්ඩ,
Certificate courses මුකුත් නැතුව සෙල්ෆ් learn කරල
Software developer විදියට වැඩ කරන කෙනෙක් 1 first job එක සෙට් කරගන්නෙ කොහොමද?
Need a guidance
Html කලින් කරල තිබ්බ. ටිකක් මතක් කරගත්ත. Css කරන්න හදන ගමන් දැන්ඉතින් දැන් ස්වයං අද්යාපනය කරලා
සොප්පෙයා හදන්න පුලුවන්ද?
නැත්නම් මනෝ ගහනවද උබ?
Html කලින් කරල තිබ්බ. ටිකක් මතක් කරගත්ත. Css කරන්න හදන ගමන් දැන්
ඊට පස්සෙ JavaScript ඉගනගන්න බැලුවෙ. මුකුත් සහතික අරව මේව නැති නිසා ප්රස්නයක් වෙද කියල අදිසි භීතියක් ආවා. මොකෑ කරන්න ඕන

මුලින් ඉගනගනින් ඊට පස්සෙ බලපං හොද ප්රොජෙක්ට් ටිකක් හදල portfolio එකක් හදාගනින් ඊට පස්සෙ ගොඩHtml කලින් කරල තිබ්බ. ටිකක් මතක් කරගත්ත. Css කරන්න හදන ගමන් දැන්
ඊට පස්සෙ JavaScript ඉගනගන්න බැලුවෙ. මුකුත් සහතික අරව මේව නැති නිසා ප්රස්නයක් වෙද කියල අදිසි භීතියක් ආවා. මොකෑ කරන්න ඕන