Software developer

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ආයුබොවන්ඩ,
    Certificate courses මුකුත් නැතුව සෙල්ෆ් learn කරල
    Software developer විදියට වැඩ කරන කෙනෙක් 1 first job එක සෙට් කරගන්නෙ කොහොමද?
    Need a guidance
     
    Last edited:
    • Like
    Reactions: Esh95

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ආයුබොවන්ඩ,
    Certificate courses මුකුත් නැතුව සෙල්ෆ් learn කරල
    Software developer විදියට වැඩ කරන කෙනෙක් 1 first job එක සෙට් කරගන්නෙ කොහොමද?
    Need a guidance
    ඉතින් දැන් ස්වයං අද්‍යාපනය කරලා
    සොප්පෙයා හදන්න පුලුවන්ද?

    නැත්නම් මනෝ ගහනවද උබ?
     
    • Like
    Reactions: Randulaya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඉතින් දැන් ස්වයං අද්‍යාපනය කරලා
    සොප්පෙයා හදන්න පුලුවන්ද?

    නැත්නම් මනෝ ගහනවද උබ?
    Html කලින් කරල තිබ්බ. ටිකක් මතක් කරගත්ත. Css කරන්න හදන ගමන් දැන්
    ඊට පස්සෙ JavaScript ඉගනගන්න බැලුවෙ. මුකුත් සහතික අරව මේව නැති නිසා ප්‍රස්නයක් වෙද කියල අදිසි භීතියක් ආවා. මොකෑ කරන්න ඕන
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Html කලින් කරල තිබ්බ. ටිකක් මතක් කරගත්ත. Css කරන්න හදන ගමන් දැන්
    ඊට පස්සෙ JavaScript ඉගනගන්න බැලුවෙ. මුකුත් සහතික අරව මේව නැති නිසා ප්‍රස්නයක් වෙද කියල අදිසි භීතියක් ආවා. මොකෑ කරන්න ඕන
    :eek: :eek: :eek:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    Html කලින් කරල තිබ්බ. ටිකක් මතක් කරගත්ත. Css කරන්න හදන ගමන් දැන්
    ඊට පස්සෙ JavaScript ඉගනගන්න බැලුවෙ. මුකුත් සහතික අරව මේව නැති නිසා ප්‍රස්නයක් වෙද කියල අදිසි භීතියක් ආවා. මොකෑ කරන්න ඕන
    මුලින් ඉගනගනින් ඊට පස්සෙ බලපං හොද ප්‍රොජෙක්ට් ටිකක් හදල portfolio එකක් හදාගනින් ඊට පස්සෙ ගොඩ
     
    • Like
    Reactions: Randulaya

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    තව් පස් පාරක් විතර ඒලෙවල් කරපන් රහල්. උබට කැම්පස් යන්න පුලුවන්වෙයි
     
    • Haha
    Reactions: Sandy_Fdo