නිකන් හිතපන් වාහනයක් ගැන . ඒක හැදිලා තියෙන්නේ කොටස් වල එකතුවකින් , රෝද ,චැසිය , එන්ජිම වගේ . අපි මොනවා හරි ප්රශ්නයක් වෙලා රෝදේ මාරු කරන්ට උනා කියමු. එකෙන් වාහනේ අනිත් කොටස් වලට බලපෑමක් වෙන්නේ නැතුව රෝදේ විතරක් මාරු කරන්ට පුළුවන්. ටයරේ පැච් එකක් ගියා කියල වාහනෙම අලුතින් ගන්ට ඕනේ නෑ නේ . ඒ වගේ තමා . application එකක් කොටස් වලට වෙන් කරලා හදල තියෙන්නේ . එතකොට පස්සේ වෙනසක් කරන්ට ඕනේ නම් අදාළ කොටසට විතරක් කරන්ට පුළුවන් අනිත් කොටස් වලට බලපෑමක් නැතුව. ඒ වගේම තමා එක පාරක් ලියපු software component එකක් ආයේ තව තැනක use කරන්ටත් පුළුවන් මේ නිසා . cost එක ගොඩක් අඩු කර ගත්තකි. නිකන් හිතපන් login පාර්ට් එකක් කියල . එක පාරක් ලිව්වම ආයේ වෙන application එකක උනත් use කරන්ට පුළුවන් අර කියපු software engineering concept follow කරල හදල තියනවනම් . MVC කියන්නෙත් ඒ වගේ Model = එන්ජිම වගේ , controller නිකන් සුක්කානම වගේ , view එක නිකන් චැසිය වගේ . එක වාහනේක එන්ජිම ගලවල තවත් ගැලපෙන වෙන වාහනයකට දාන්ට පුළුවන් වගේ software components අපිට reuse කරන්ට පුළුවන්.
නෙට් එකේ ඕනේ තරම් sample project තියනවා උබට ඕනේ language එකකින්, google කරලා බලහන්.
www .codeproject.com ගිහින් බලපන්. ගොඩක් තියනවා .