Software Developing

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    umbalaa polimata mage rep kapanava mata rep valin vadak na rep kannada :lol:

    umbalata vena ayage mathe ivasanna ba point ekata kathaa karanna ba, thread eke 2k vage arenna anith hama ekama kare thread eka dapu ekata udau nokara mage comment ekata reply karapu eka umbalage IQ eka gana hithaa ganna puluwan eth puduma na sinhalu gana moda jathiyak kiyalaa, umbala okkoma vage fail mage comment valata, koheda yanne malle pol uththara denne. dukayi ban sinhala jathiyama gana
    :sorry:

    මන් කිව්වේ මූ හුරතල් කියලා, හොද චූටි :rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිකන් හිතපන් වාහනයක් ගැන . ඒක හැදිලා තියෙන්නේ කොටස් වල එකතුවකින් , රෝද ,චැසිය , එන්ජිම වගේ . අපි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා රෝදේ මාරු කරන්ට උනා කියමු. එකෙන් වාහනේ අනිත් කොටස් වලට බලපෑමක් වෙන්නේ නැතුව රෝදේ විතරක් මාරු කරන්ට පුළුවන්. ටයරේ පැච් එකක් ගියා කියල වාහනෙම අලුතින් ගන්ට ඕනේ නෑ නේ . ඒ වගේ තමා . application එකක් කොටස් වලට වෙන් කරලා හදල තියෙන්නේ . එතකොට පස්සේ වෙනසක් කරන්ට ඕනේ නම් අදාළ කොටසට විතරක් කරන්ට පුළුවන් අනිත් කොටස් වලට බලපෑමක් නැතුව. ඒ වගේම තමා එක පාරක් ලියපු software component එකක් ආයේ තව තැනක use කරන්ටත් පුළුවන් මේ නිසා . cost එක ගොඩක් අඩු කර ගත්තකි. නිකන් හිතපන් login පාර්ට් එකක් කියල . එක පාරක් ලිව්වම ආයේ වෙන application එකක උනත් use කරන්ට පුළුවන් අර කියපු software engineering concept follow කරල හදල තියනවනම් . MVC කියන්නෙත් ඒ වගේ Model = එන්ජිම වගේ , controller නිකන් සුක්කානම වගේ , view එක නිකන් චැසිය වගේ . එක වාහනේක එන්ජිම ගලවල තවත් ගැලපෙන වෙන වාහනයකට දාන්ට පුළුවන් වගේ software components අපිට reuse කරන්ට පුළුවන්.

    නෙට් එකේ ඕනේ තරම් sample project තියනවා උබට ඕනේ language එකකින්, google කරලා බලහන්.
    www .codeproject.com ගිහින් බලපන්. ගොඩක් තියනවා .

    anna umba dan genuine kollek umbalava oya thathveta ganna man vechcha mahansiya :cool:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113

    මෙහෙමයි මචං.
    MVC එක use වෙන්නේ මෙහෙමයි
    මේක use වෙන්නේ web වලට තමයි

    V - එකේ තමයි ඔක්කොම UI කෑලි තියෙන්නේ. තව Backend එකෙන් එවන data ටික ඇදලා තැන් වල පෙන්නනවා

    M - මේක තමයි Business logic තියාගෙන ඉන්නේ. Database එකේ එක table එකකට match වෙන්න application එකෙත් classes තියාගෙන ඉන්නවා. ORM එකක් use කරනවානම් ගොඩක් ලේසි.

    C - view එකෙන් එන ඔක්කොම request ඔක්කොම ටික එන්නේ මේකට. මේකෙන් කරන්නේ V එකයි M එකයි bind කරන එක. ඒ කියන්නේ M එකේ තියෙන logic use කරලා userta පෙන්නන ඕනේ data ටික V එකට පාස් කරනවා.

    ඔතනදි M හදද්දී ගොඩක් OOP පාචිච්චි කරනවා. ඒ කියන්නේ classes extend කරගෙන interfaces implement කරගෙන ගහනවා. පස්සේ කාලෙක change එකක් අවාම ඉක්මනට කරන්න පුළුවන් වෙන්න. මේ ටික හදාගන්න තමයි ටිකක් කල් යන්නේ.

    thanks මචන්...පෑහෑදිලි කරලා දුන්නට :):):)
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    anna umba dan genuine kollek umbalava oya thathveta ganna man vechcha mahansiya :cool:

    ane pala modaya, tho methana thread ekama kaala, dakkama appiriyai. anika mama uba meke raganta patan ganta kalinmai uta uththarayak deela thiyenne. gihin balapn mul pages wala. uba meke daala thiyana gon tharka dakkama ube saahena loku aulak thiyanwa kiyala penwa. thaman katha karana de gana danagena katha karapan. naththan ain wela hitapan gon kama pennanne nathuwa.

    mata nikamata kiyapan ube job eka mokakda kiyala ?

    uba ekata daana reply ekenuth adu gaane bump ekak wath ei ne thread eka daapu ekata.
     
    ridilaa ban man dapu comment ekata umbalata ochcharatama ridei kiyala kawuda danne. ai ban man karana eka man ahuvada umbala karanne monavada kiyala. umbalata puduma manasikathvayak thiyenne balagena machan umbala vage unta varadunahama piduru gahath na ellenna. :)
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    ela machan thanks...:):) developer job ekak patan gannakota mona wage dewalda machan dangena inna one ? interview ekata yanna ? mulin wada patan gannakota ?

    ubata development gana fundamental knoledge eka thiyenta one. nikan sample app eka hadanta puluwan nam hodai. SQL, at leat one language needs to be mastered. anika ubata QA exp thiyana nisa company eke process eka wenne kohomada kiyala idea ekak athi ne.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    නිකන් හිතපන් වාහනයක් ගැන . ඒක හැදිලා තියෙන්නේ කොටස් වල එකතුවකින් , රෝද ,චැසිය , එන්ජිම වගේ . අපි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා රෝදේ මාරු කරන්ට උනා කියමු. එකෙන් වාහනේ අනිත් කොටස් වලට බලපෑමක් වෙන්නේ නැතුව රෝදේ විතරක් මාරු කරන්ට පුළුවන්. ටයරේ පැච් එකක් ගියා කියල වාහනෙම අලුතින් ගන්ට ඕනේ නෑ නේ . ඒ වගේ තමා . application එකක් කොටස් වලට වෙන් කරලා හදල තියෙන්නේ . එතකොට පස්සේ වෙනසක් කරන්ට ඕනේ නම් අදාළ කොටසට විතරක් කරන්ට පුළුවන් අනිත් කොටස් වලට බලපෑමක් නැතුව. ඒ වගේම තමා එක පාරක් ලියපු software component එකක් ආයේ තව තැනක use කරන්ටත් පුළුවන් මේ නිසා . cost එක ගොඩක් අඩු කර ගත්තකි. නිකන් හිතපන් login පාර්ට් එකක් කියල . එක පාරක් ලිව්වම ආයේ වෙන application එකක උනත් use කරන්ට පුළුවන් අර කියපු software engineering concept follow කරල හදල තියනවනම් . MVC කියන්නෙත් ඒ වගේ Model = එන්ජිම වගේ , controller නිකන් සුක්කානම වගේ , view එක නිකන් චැසිය වගේ . එක වාහනේක එන්ජිම ගලවල තවත් ගැලපෙන වෙන වාහනයකට දාන්ට පුළුවන් වගේ software components අපිට reuse කරන්ට පුළුවන්.

    නෙට් එකේ ඕනේ තරම් sample project තියනවා උබට ඕනේ language එකකින්, google කරලා බලහන්.
    www .codeproject.com ගිහින් බලපන්. ගොඩක් තියනවා .

    එල මචන් Thanks ...උදවු කලාට :):):)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    ubata development gana fundamental knoledge eka thiyenta one. nikan sample app eka hadanta puluwan nam hodai. SQL, at leat one language needs to be mastered. anika ubata QA exp thiyana nisa company eke process eka wenne kohomada kiyala idea ekak athi ne.

    ow machan...mama 1yr wage QA kala..mama java+mysql thama tutorials walin igena ganna try kale...:) spring / hibernate ehemath baluwa..eth ewa thawama hariyata therenne na..:no:... komahari mata track change ekak kara ganna puluwan unoth issarahata igena ganna puluwan wey :)... me tike try kale komahari Developer interview ekak goda daganna :)
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඒත් මේ ඔක්කොම යොදාගෙන ඈත්තටම කොහොමද software එකක් develop කරන්නෙ කියලා දෑනගන්න පුලුවන් විදිහක් තියනවද ?

    pita rata company wala or kawuru hari karapu ekak aragane apita ona widihata venas karalaa denava oka thamayi lankave Software Developing kiyanne, lankave web Developing gana adahasak thiyena nam eka harima sulu deyak
    :rofl:

    oya dan start ekema karanne microsoft calculator, media player eka gediya pitin VB walin achcharu karana eka therunada :lol:

    lankave un danna Software Developing ekak natha :dull:

    Haio menna mu EXE ilanwa lankawe un karapu :lol::lol::lol::lol:
    Haminenwa :rofl::rofl::rofl::rofl:
    Mata waha kupiyak dipanko kawru hari..
    adow nodanna dewal danwa wage katha karana epa :P
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Haio menna mu EXE ilanwa lankawe un karapu :lol::lol::lol::lol:
    Haminenwa :rofl::rofl::rofl::rofl:
    Mata waha kupiyak dipanko kawru hari..
    adow nodanna dewal danwa wage katha karana epa :P

    BIOS එකක් ලියලා ඉල්ලනවා. උගේ ලදරම් කොම්පුටර් එක BIOS වලින් එහාට යන්නේ නෑලු. ඉතින් උට ඔය ලොකු ලොකු ඒවා වැඩ කරන්න බැලූ. උට BIOS එකක් ලියලා ඉල්ලනවා එක නිසා :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    QA කරන එක ලේසිද ?
    මම කවදාවත් කරලා නෑ බන්

    අමාරු නෑ මචන්... Testcases ලියන්න තියෙනවා...Testcases Execute කරන්න තියෙනවා... :yes:

    අවුල තියෙන්නෙ ටික කලක් කලාම එපා වෙනවා. Technical දේවල් ගොඩක් අඩුයි මචන්...ඒක නිසාමයි මට එපා උනේ. :(

    Automation මම වෑඩියෙ කරලා නෑ.. Manual Testing තමයි ගොඩක්ම කලේ.. ගොඩක් වෙලාවට MS Excel තමයි use කරන්නෙ..දවසෙම Excel ඒක තමයි ඉතින්. :(.. Programming / Technology වලට කෑමති නෑති අයට නම් හොදයි.. :yes: ගොඩක් වෙලාවට කෙල්ලො කෑමතී වෑඩේට. :P:yes: .ගොඩක් කෑමෑත්තෙන් කරන අය ඉන්නවා.. :yes:
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    අමාරු නෑ මචන්... Testcases ලියන්න තියෙනවා...Testcases Execute කරන්න තියෙනවා... :yes:

    අවුල තියෙන්නෙ ටික කලක් කලාම එපා වෙනවා. Technical දේවල් ගොඩක් අඩුයි මචන්...ඒක නිසාමයි මට එපා උනේ. :(

    Automation මම වෑඩියෙ කරලා නෑ.. Manual Testing තමයි ගොඩක්ම කලේ.. ගොඩක් වෙලාවට MS Excel තමයි use කරන්නෙ..දවසෙම Excel ඒක තමයි ඉතින්. :(.. Programming / Technology වලට කෑමති නෑති අයට නම් හොදයි.. :yes: ගොඩක් වෙලාවට කෙල්ලො කෑමතී වෑඩේට. :P:yes: .ගොඩක් කෑමෑත්තෙන් කරන අය ඉන්නවා.. :yes:

    koheda QA kare. ekai epa wenna hethuwa. man QA den 3yrs wada weda karanawa.

    QA kiyana eka domain eka technology eka matha depend wenawa.
    Udaharanayak widihata virusa gaththoth meranakan weda, 90%k karanna manual. ithin eka epawenawa. but samaharu ekata asai.

    e unata wena companies automation, performance, security test karana ayata wedi pplace ekak denawa. eka matanam patta fun. man automation, performance, mobility testing thama mage area eka. kalak yanakota epa wenne technical nethi unama.
     
    ඔවු මචන්.. මම දිගටම Manual කරපු නිසා තමයි මට එපා උනේ..Mobility / security වලට සෙට් වෙන්නෙ කොහොමද ? මම කෑමති මොනවහරි technical දේවල් කරන්න.. දවසෙම manual කරන්න ගියාම මට නම් ජීවිතේ එපා වෙනවා :(:(
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    mchn software ekak ghna kalin SRS hadanna one Database ghna kalin ER adinna one. mewa karaddi thma therenne software eka khmada develop krna one kiyla. godak welawakata software ekakata concepts godak ona wenawa. uba thawa design patterns ehemath study krpan/ podi software ekakata nam cocepts one na. oka experience eken enna.mama kiyanawata SRS diagrams and ER diagrams study krpan. ita passe blpan kochchara lesida kiyala.

    self study krna ela kollek good luck
     
    • Like
    Reactions: thomian