Individual developer කෙනෙක් එක්ක නම් Non disclosure එකක් හොඳටම ඇති. Online තියන ඔක්කම එකයි.
Software development agreement නම් requirement එකේ විදියට වෙනස් වෙනවා. After sevice ගැන එහෙම විශේෂයෙන් දාන්න. නැත්නම් පස්සේ කාලෙක bug එකක් අහු උනත් ලංකාවේ ඉන්න හිඟන හැත්ත missing. Hit and run ඩයල් ඉන්නේ.