දැනටමත් සෑහෙන ආදායමක් තියනවද? මෙහෙමයි; ලංකාවේ පුරවැසියන්ට ප්‍රයෝජනයක් / වාසියක් නැත්නම් සාමාන්‍යයෙන් පොඩි දේශීය ව්‍යාපාර රජයේ ලියාපදිංචි කරන්න හෝ ඒවාට වෙළඳ හෝ වෙනත් බලපත්‍ර ලබා ගන්න අවශ්‍ය නැහැ. නමුත් මගේ අදහස යෝග්‍ය නැහැ. ලියාපදිංචි කරලා බලපත්‍ර ලබාගෙන තියනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම බලපත්‍ර නැතිව කළොත් නීති විරෝධී සහ පහසුවෙන් විවිධ ප්‍රශ්න වලට මැදි වන ව්‍යාපාරත් තියනවා.Want to know whether you need to obtain a trade licence (welada balapathra) from local authorities?
------ Post added on Feb 20, 2024 at 10:26 AM
Yeah company ekak registrer kala. Mata danaganna one trade licence( welada balapathra) ekak ganna oneda nadda kiyana eka?
------ Post added on Feb 20, 2024 at 10:29 AM
ඔයාගේ ව්‍යාපාරයට වෙළඳ බලපත්‍ර වුවමනා නැහැ. බද්දක් තමයි අය වෙන්නේ.
ආශ්රිත කියවීමට:
උදා. https://siyambalanduwaps.lk/index.php/income
උදා. https://www.balangoda.uc.gov.lk/අපගේ-සේවා/ආදායම්-අංශය
ව්‍යාපාරික ස්ථානයට අයත් ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ අඩවිය බලන්න.
අමතර කියවීමට:
https://www.nipo.gov.lk/web/index.php?option=com_content&view=article&id=15&Itemid=146&lang=si
https://www.doc.gov.lk/index.php?lang=si
https://stepbysteptrade.lk/?l=si