මචන්ලා උඹලා දන්න company වල software development vacancies තියනවා නම් PM එකක් දාපල්ලා. JAVA(SE) , Visual basic 6 , C# n MYSQL thamai mama danna languages. PM එකක් නැත්තම් මෙතන හරි පොස්ට් කරපල්ලා. ලොකු උදව්වක් බන් 





ඇයි බොල තොට හෙනයක් වත් ගැහුවද..
දැන් තියන ජොබට මොකෑ උනේ.. ?![]()


bump
what education qualifications you have?
Have you worked before?
bump
thiyana joba uba dannawane. teaching epa wela ban. game developing![]()


මචන්ලා උඹලා දන්න company වල software development vacancies තියනවා නම් PM එකක් දාපල්ලා. JAVA(SE) , Visual basic 6 , C# n MYSQL thamai mama danna languages. PM එකක් නැත්තම් මෙතන හරි පොස්ට් කරපල්ලා. ලොකු උදව්වක් බන්![]()
![]()

