Tukatech මෙන්න මේ Software එක මට download කරන්න ඕනේ මම google search කරලත් බැලුව එත් හොයා ගන්න බැරි උනා දන්නා කෙනෙක් ඉන්නවා නම් link එක දෙන්න පුලුවන්ද ? මේක pattern design Software එකක් ......