Software eng Job in KANDY or Work from Home

vinuga

Well-known member
  • Dec 16, 2014
    995
    1,470
    113
    https://stackoverflow.com/jobs?r=true

    රිමෝට් ජොබ් එකක් සෙට් කර ගන්න බලපන්
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,457
    3,832
    113
    කොලබ ජිවිතේ එපා වෙල තියෙන්නේ බන්
    Ai ban Software compay kandy wala dane nathe
    Godak clientla ine overseas e unata ape okoma company colombo base
    Ai kandy wla compay dana bari

    Kandy wala thiyana compay ekak hari work from home ekak hari thiye nam
    Help ekak dena job ekak set kara gana
    4 years exp
    Sse (php)

    Thanks

    Have the same problem.. Shall we form a startup??
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,482
    113

    නුවර කෑගල්ල මාවනැල්ල මාතලේ කුරුණෑගල වගේ හැම පැත්තකම ඉන්න උන්ට තියෙන ප්‍රශ්නයක් ඕක. නුවර එක කම්පැනි එකක්වත් නෑ

    • hSenid එකේ ඉන්නේ පොඩිම පොඩි ටිම් එකක් නුවර. වෙනම ගන්නේ නෑ
    • IFS - දැන් නෑ
    • Kongcept , Outsmart - ඕව පොඩි ස්ටාටප්. career growth එකක් කොහොමත් නෑ. intern ,SE වගේ ටික කාලයක් කරන්න හොදයි.
    • නුවර ගෙවල් වල කරන පොඩි පොඩි ඒව තියෙයි. සොච්චම් පඩි. ඒ මදිවට කරන්නේ VB වගේ:lol:

    හැමෝම අහනවා විතරයි. කවුරුත් දෙයක් කරන්න උත්සාහ කරන්නේ නෑ. FB Group එකක් හදල , කොළඹ තියෙන startup හොද ඒව දෙකක් නුවරට ගේන්න බැලුවනම් හරි.

    නැත්නම් කරන්න ඕන හොද technology hub එකක් නුවර ගහන එක. ඒක රජයෙන් හෝ investor කෙනෙක් කරන්න ඕන.

    අපි ස්ටාටප් පටන්ගෙන හරියට හැදෙන්න කාලයක් යනවා. ඒ නිසා එන්නේ නෑ ඔව්ගේ වැඩකරන්න නුවරට.

    ප්‍රැක්ටිකල් හිතල දෙයක් කරපං

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,593
    9,469
    113
    Arkham City

    honda idam kaallak balala Orion city wage ekak gahuwanam hari :yes:

    naththan Hatch, Millionspaces wage concept ekak balala mokakhari karanm hari, facilities thiyanawanam company ei ;)
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,083
    356
    83

    Hmmm