cmb settle weyan bn
podi ekatath lesi neda
Ai ban okoma oya hunduwata settle wenna yneee
Mamath kurunegala. Kandy wage thiyenwanam matath patta lesi. Hebei itn api thaama podi kollo.
ithin ban okkoma wage thyenne cmb ne
Mamath kurunegala. Kandy wage thiyenwanam matath patta lesi. Hebei itn api thaama podi kollo.
mcn 03 ma ubalage details pm karapanko
Personal ewa nathath monwada karane exprice wage dewal
Api set wela wadak karamu
colombo walath ban godak company duwanne single stable client kenek mathane ban. e client giyoth company eka down.
bro oyaa ClientBase1k hadaagena companyk daala apita kathaa krannakooසොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන ගොඩක් උන්ට තියෙන ලොකුම අවුල තමයි මාකටින් බැරි එක. මමත් දන්න තනියෙන් කම්පැනි එකක් පටන් ගන්න පුලුවන් ලෙවල් එකේ IT ස්කිල්ස් තියෙන හොදම වැඩ කාරයො ඉන්නවා. ඒත් උන්ට මාකටින් බැරි නිසා ක්ලයන්ට් බේස් එකක් හදාගන්න දන්නෙ නැහැ. ඉතින් ජොබ්ස්වලට හිරවෙලා ජීවිත කාලෙම ඒකම කර කර ඉන්නවා. අපි කිව්වට අහන්නෙත් නැහැ.
bro oyaa ClientBase1k hadaagena companyk daala apita kathaa krannakoo
Monwada ban thiyene sli witharane
Jiwithayk kiyala ekak ne
Eka ekage hundu kamara walata bodin kiya kiya sli didi
Kaden waha kaka mona jiwithada ban
සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන ගොඩක් උන්ට තියෙන ලොකුම අවුල තමයි මාකටින් බැරි එක. මමත් දන්න තනියෙන් කම්පැනි එකක් පටන් ගන්න පුලුවන් ලෙවල් එකේ IT ස්කිල්ස් තියෙන හොදම වැඩ කාරයො ඉන්නවා. ඒත් උන්ට මාකටින් බැරි නිසා ක්ලයන්ට් බේස් එකක් හදාගන්න දන්නෙ නැහැ. ඉතින් ජොබ්ස්වලට හිරවෙලා ජීවිත කාලෙම ඒකම කර කර ඉන්නවා. අපි කිව්වට අහන්නෙත් නැහැ.
Godak ewa ehema thama