Software Engineer and QAE අයියලා ඇතුලට එන්න

gayanDZ

Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    Software Engineer and QAE Fresh Graduate Starting පඩිය කියද? Interview වල negotiate කරද්දි වගේ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පුලුවන්නම් හා ආසනම් automation වගේ පැත්තකට යන්න. ලංකාවේ QA කියන්නේ බාගෙට බාගයක් මැටි බෝල .. Technical QA/Automation ලා ඇරුනම. Engineer කියන වචනේ සුපිරියටම misuse කරන පොසිෂන් එකක් තමා ඕක.
    ( ට්‍රිගර් උන අය මට සමා වනු මැන)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    everything depends on ur skills and ability to perform. even a school leaver can get more than 2 lax if hes up to the job. degree and other stuff are just additional documents. most degree people cant even write a mail. so freshers are better than them