Software Engineer In japan

ubba91

Active member
  • Apr 24, 2022
    151
    123
    43
    Machan japan wala software engineer ekak set vuna. mage plan eka awurudu 3k 4k idala apahu enna. meke kawda inne japan wala SE karana.

    1. language eka danne nethuwa gihin kelaweyda ?
    2. normally salary range eka kohomada ?
    3. kiyak wage ithuru karaganna puluwanda ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Japanese language is most important. English use කරන ඒවා තියෙනවා කියනවා. But language ඉගෙන ගනින්. මට campus out වෙද්දිම scholarship එකක් set උනා. උන්ගෙ human resocia කියලා එකකින් ඇවිත් කරපු interview+ test pass වෙලා. ගියෙ නෑ.

    උන් කිව්වේ නම් ඔයාලා මොන දේ කලත් අපේ language එක ඉගෙන ගෙන ගන්න කියලා. ඒ රටවල් වල දියුණුවට ප්‍රධාන සාධකය තමා තමන්ගෙ දේට value එක දීම.

    ලංකාවේ software company වල උන්ට English first , talent second. 🙂
     
    Thannks machan
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    Human Recorcia හරහා ගියේ නැති එක හොඳයි.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Machan japan wala software engineer ekak set vuna. mage plan eka awurudu 3k 4k idala apahu enna. meke kawda inne japan wala SE karana.

    1. language eka danne nethuwa gihin kelaweyda ?
    2. normally salary range eka kohomada ?
    3. kiyak wage ithuru karaganna puluwanda ?
    1. කෙලවෙන්නේ නෑ. මම දැන් අවුරුදු 8ක්. තාම මේ හොඳට ඉන්නවා. හැබැයි එදිනෙදා වැඩ කරගන්න ජපන් භාෂාව පුළුවන් නම් හොඳයි. තව ළමයි එහෙම ඉන්නවා නම්, ඉස්කෝලේ දානකොට, ටීචර් ල එක්ක කතා කරන්න එහෙම ජපන් භාෂාව ඕන. නැත්තන් ඉතින් ලක්ෂ ගණන් වියදම් කරලා international schools වලට තමා දාන්න වෙන්නේ.

    2. වාර්ෂික පඩියක් නේ තියෙන්නේ, ඒක 12ට බෙදල තමා දෙන්නේ. කරන ජොබ් එක, කොම්පැනිය මත වෙනස් වෙනවා ඉතින්. සාමාන්‍යයෙන් full stack SE කෙනෙකුට, 6 - 18 million yen වාර්ෂිකව ගන්න පුළුවන්.

    3.ඒක ඉතින් ලයිෆ් ස්ටයිල් එක අනුව තමයි. ගන්න සල්ලි ඔක්කොම වියදම් කරන්නත් පුළුවන්, ඉතුරු කරන්නත් පුළුවන්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,819
    1
    3,806
    113
    JAPAN

    නන් ඔ තමෙ නො තසුකරෙ කොතෝදෙසුකා? යුත්තෙ යුත්තෙ නන්කා තසුකරු දෙකිරු කොතෝ අරෙබා තසුකරිශිමසු.....

    උමයෙමෝ හයකු නිහොන් කිතේ නේ....

    1. ජපන් දන්නවනම් මෙහේ සැර ගේමක් ගහගන්න පුලුවන් මචන් , නැත්නම් සමහර වෙලාවට උබටම ජපානෙ එපාවෙයි, පූවන් නම් බේසික් ටික හරී ඉගෙන ගෙන වරෙන්.විශේශයෙන්ම ෆැමලි එක එක්ක ඉන්නව නම්.
    2. මම වැඩ කරන්නේ se සීන් ekee නෙමෙයි නිසා සැලරි ගැන නම් දන්නේ නෑ බන්.
    3. ඒක උබ ජීවත් වෙන විදිය අනුව තමයි.කොහොමත් ඉතුරු කරන්න පුලුවන්.
    ------ Post added on Jul 26, 2023 at 9:00 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    1. කෙලවෙන්නේ නෑ. මම දැන් අවුරුදු 8ක්. තාම මේ හොඳට ඉන්නවා. හැබැයි එදිනෙදා වැඩ කරගන්න ජපන් භාෂාව පුළුවන් නම් හොඳයි. තව ළමයි එහෙම ඉන්නවා නම්, ඉස්කෝලේ දානකොට, ටීචර් ල එක්ක කතා කරන්න එහෙම ජපන් භාෂාව ඕන. නැත්තන් ඉතින් ලක්ෂ ගණන් වියදම් කරලා international schools වලට තමා දාන්න වෙන්නේ.

    2. වාර්ෂික පඩියක් නේ තියෙන්නේ, ඒක 12ට බෙදල තමා දෙන්නේ. කරන ජොබ් එක, කොම්පැනිය මත වෙනස් වෙනවා ඉතින්. සාමාන්‍යයෙන් full stack SE කෙනෙකුට, 6 - 18 million yen වාර්ෂිකව ගන්න පුළුවන්.

    3.ඒක ඉතින් ලයිෆ් ස්ටයිල් එක අනුව තමයි. ගන්න සල්ලි ඔක්කොම වියදම් කරන්නත් පුළුවන්, ඉතුරු කරන්නත් පුළුවන්
    keri jappo racist nedda brown skinnies lata
     
    • Haha
    Reactions: RandomGuy

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,819
    1
    3,806
    113
    JAPAN
    keri jappo racist nedda brown skinnies lata
    එහෙම එකක් නම් නෑ බන් මම මුලු පවුලම එක්ක ජපානෙ ජීවත්වෙනව අවුරුදු 19ක්.

    ඕක මූලිකවම වෙන්නේ බාසාව බැරි උනාම,උන් එනවා අපිට අරින්න උන්ට තේරුනාම මූත් එක්ක අමාරුයි කියල බ්‍ර්වුන් නෙමෙයි මොකා එක්ක උනත් එන්නේ නැ ගේම ඉල්ලන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    එහෙම එකක් නම් නෑ බන් මම මුලු පවුලම එක්ක ජපානෙ ජීවත්වෙනව අවුරුදු 19ක්.

    ඕක මූලිකවම වෙන්නේ බාසාව බැරි උනාම,උන් එනවා අපිට අරින්න උන්ට තේරුනාම මූත් එක්ක අමාරුයි කියල බ්‍ර්වුන් නෙමෙයි මොකා එක්ක උනත් එන්නේ නැ ගේම ඉල්ලන්න.

    ඔය ප්‍රශ්නෙට ඔව් කිව්වනම් තමයි උට සතුටු.
    ඕකා වෙන රටවල ජොබ් කරලා ජිවත් වෙන මිනිස්සු එක්ක ඇරියස් එකක් තියෙන එකෙක්.
    දැන් අවුරුදු ගානක් ඉඳන් PTE කරනවා. රට යාගන්න බැරුව ඉන්නෙ. එකේ ඇරියස් එක ගන්න හදනවා මේකේ ඉන්න එවුන්ගෙන්.