Software Engineer In japan

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    Japan jobak set karanna ona matath. DevOps/SRE karanne. puluwan nam sup ekak denna

    පට්ට racist කියලා කියනවා උන්. දකින තැන පන්න පන්න ගහනවලු.
    මේකේ එවුන් තමයි කියලා තිබුනේ ඔහොම.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    keri jappo racist nedda brown skinnies lata
    මෙකනෙ බන් බ්‍රවුන් ස්කින් එක නිසා ස්කින් එකෙ පාටට ඇලජික් වෙන උන් ඉන්නවද දන්නෙ නැහැ .ගොඩක්ම ඔය රෙසිස්ට් කතන්දරෙ මෙහෙමයි .
    මගෙ අත්දැකීම් මැදපෙරදිගින් .

    සමහරු ඉන්නවා තමන්ගෙ රටෙදි හිටිය අඩු කුලෙ ගති පැවතුම් එහෙත් ගිහින් කරන. ඊට පස්සෙ එව්වට විරොධය එහෙ සමාජෙන් හම්බ උනහම ඔන්න රේසිස්ට් ගානවා කළු හමට කැමති නැහැ ගානවා.
    මැදපෙරදිග මන් දැක්ක අෆ්‍රිකන් එවුන් කරන තරමක් ගොඩක් උන් කරන්නෙ ජලතර් .ඉතිං උන්ට එකෙ වැරැද්ද පෙන්නලා විරොධය පෑවාහම උන් රේසිස්ට් ගානවා.ගොඩක්ම නයිජීරියන් උන්ගෙ තක්කඩි කම් නිසා තමා අනික් අෆ්‍රිකන් උන්ටත් කිසි චාන්ස් එකක් නැහැ තැනක් හදාගන්න .

    ඒ වගෙම අනික් කාරනාව දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ.
    අර කවුද කිව්වා වගෙ භාෂාව බැරි නම් එහෙ සිරිත් විරිත් දන්නෙ නැත්තම් සමාජ ක්‍රමෙ ගැන අවබොධය අඩු නම් ගොඩක් උන් තමන්ගෙන් අයුතු ප්‍රයොජන ගන්න බලනව සහ ලොකු කම් පෙන්වනවා.