Software engineer migrate with job - apply now

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,678
    27,194
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Fiji wala thiyenne.

    1702272518888.png
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    SLIIT එකේ නම දැක්කත් ගනී දැක්කනම්.ලංකාවේ හොදම it degree නේ.කට්ටිය hire කරන්න බලන් ඉන්නේ.ලංකාවේ උනත් හොදම company වලට hire කරන්නේ උන්වනේ.ඩයල් තමා එන්නේ ඕකෙන්.‍රට යන්න නම් ඊසි.අර මේකේ එකෙක් කිව්වේ ඔසී වල උගේ කම්පැනියට SLIIT එකේ එකෙක්ගේ cv එකක් දුන්නම හිනා උනා කියලා.ඒවා බොරු යකෝ😅.පට්ට වැඩ්ඩෝ එන්නේ ඕකෙන්😅.
     
    • Haha
    Reactions: Don GasCan

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    one of the leading group of company 😅 ඒ වුණාට නම කියන්න ලැජ්ජයි
    කොහේහරි අටවගත්ත manpower එකකින් ලේසියෙන් මඩවන්න පුලුවන් ගොනෙක්ව හොයනවා වගේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,678
    27,194
    113
    36
    Mirihana
    alis.alberta.ca
    salary ?
    fiji is a poor county

    Fiji_Culkture_blog_header.jpeg

    SLIIT එකේ නම දැක්කත් ගනී දැක්කනම්.ලංකාවේ හොදම it degree නේ.කට්ටිය hire කරන්න බලන් ඉන්නේ.ලංකාවේ උනත් හොදම company වලට hire කරන්නේ උන්වනේ.ඩයල් තමා එන්නේ ඕකෙන්.‍රට යන්න නම් ඊසි.අර මේකේ එකෙක් කිව්වේ ඔසී වල උගේ කම්පැනියට SLIIT එකේ එකෙක්ගේ cv එකක් දුන්නම හිනා උනා කියලා.ඒවා බොරු යකෝ😅.පට්ට වැඩ්ඩෝ එන්නේ ඕකෙන්😅.

    That’s probably why they need you to migrate . 😆

    one of the leading group of company 😅 ඒ වුණාට නම කියන්න ලැජ්ජයි
    කොහේහරි අටවගත්ත manpower එකකින් ලේසියෙන් මඩවන්න පුලුවන් ගොනෙක්ව හොයනවා වගේ
    හැමෝටම සෙට් නැති වෙයි.
    ගානක් අරන් කළු කෑල්ලක් ගහගෙන ඉන්න කැමැති එකෙක්ට මරු

    7-1639463612927.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    ලංකාවට වඩා සුඩානෙත් හොඳයි කියල හිතන එකෙක්ට හොඳ ඔෆර් එකක්.