මෙහෙමයි මචං ඔය කම්පැණිස් වලින් එක එක ස්කොලර්ෂිප්ස් වලට යවනවා යම් කාලෙකට .එව්වයේදි ඔය බියුරෝ ගහන්න ඕනේ නැහැ .නමුත් ඒ අදාළ රටේ කම්පැණියකින් ජොබ් වීසා නම් වැදුනේ අනිවාර්‍යෙන් බියුරෝ ගහන්න ඕනේ .විසිට් වලට ඕනේ නැහැ .ea වගේම ස්කොලර්ෂිප්ස් වලින් ඉගෙන ගන්න යන උන්ටයි ස්කොලර්ෂිප්ස් නැතිඅ ඉගෙන ගන්න යන අයට බියුරෝ ඕනත් නැහැ .මොකද උන්ගේ තියෙන්නේ ස්ටුඩන්ට් වීසා එක .ජොබ් කරන්න බැහැ කියලා ගහලා තියෙනවා උන්ගේ පාස්පොර්ට් වල මම හිතනවිදියට(Part time ජොබ් කරන්න තහනම් නැහැ ). උඹට ඩිරෙක්ට් ඒ කම්පැණි එකෙන් ජොබ් වීසා වැදුනානම් අනිවා බියුරෝ ගහන්න ඕනේ මෙහෙන් .හැබැයි මෙහෙන් බියුරෝ ගහන්න නම් අර කෙහෙල් මල් ට්‍රේනින්ග් එකකට යන්න වෙනවා දවස් 5 ක .එව්වට නොයා අනෙක් ක්‍රමේට බියුරෝ ගහපන් .අනික් ක්‍රමේ කිව්වේ ඔය ඒජන්සි වලින් ගහනවා බියුරෝ සීල් එක .ටිකක් ඉතිං වියදම් කරන්න වෙනවා