Software Engineering Degree Help needed!

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    11.gif
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk


    මචන් මම දැනට UCSC final year computer science student kenek. Aepona එකේ work කරා මගේ ඉන්ටර්න්ෂිප් එකට දැන් Virtusa sign කරල තියෙන්නෙ.





    මචන් IT ඉන්ඩස්ට්‍රි එකේ පොරක් වෙන්න නම් මචන් මොන ඩිග්‍රිය කරත් මොන සෙටිෆිකේට් එක ගත්තත් වැඩක් නෑ. ඉස්සෙල්ලම IT ෆීල්ඩ් එක ගැන උණක් තියෙන්න ඕනෙ. අනික් එක තමා අලුත් දේවල් ඉගෙන ගන්න කැසිල්ලක් තියෙන්නත් ඕනෙ. තනියම ඉගෙන ගන්න පුලුවන් වෙන්නත් ඕනෙ (පොත් වලින් වෙබ් එකෙන් වගේ තැන් වලින් ) ... තමන්ගෙ කොටස තනියම කරත් කන්ඩායමක් විදියට වැඩ කරන්න පුලුවන් වෙන්නත් ඕනෙ

    වැඩකට නැති උනත් කමක් නෑ නිකන් හරි කෝඩ් කෑල්ලක් ලියල ඒක රන් කරල තමන් කරපු දේ ගැන අහිංසක සන්තෝසයක් ලබන්න පුලුවන් නම් විතරක් developing තෝර ගන්න.

    අනික් එක තමා මුලදිම ලොකු ලොකු සැලරි බලා පොරොත්තු වෙන්න එපා මචන්. IT කොම්පැණි කාරයෙ හිතන් ඉන්නෙ අපි අම්මගෙ බඩේ ඉද්දි කෝඩ් කරල එක්පීරියන්ස් අරන් තමා කම්පැනි වලට ඇප්ලයි කරන්නෙ කියල :frown:. ඒ හින්ද ඔයා මුලින්ම කරන ජොබ් එක අඩු පඩියට හරි කමක් නෑ හොද කට්ටක් කන්න ෆීල්ඩ් එකේ. ( මට මචන් මම virtusa sign කරාට වඩා ටිකක් ලොකු කන්ට්‍රැක්ට් එකක් ආවා ඒත් මම virtusa තෝර ගත්ත හේතුව මට කට්ට කන්න ආසයි. වැඩියෙ නෑ අවුරුදු 2යි කන්නෙ ඒත් ඒ අවුරුදු දෙක කන්න පුලුවන් උපරිමේ කනව කියල හිත හදන් ඉන්නෙ :):) :cool: )

    ඔයා මුල් කාලෙ කට්ට කෑවොත් ඔයාට ඊට පස්සෙ සැපට ඉන්න පුලුවන් ලොකු සැලරි තියෙන career opportunities හම්බෙනවා. ( මගේ co supervisor දැන් ඉන්නෙ US වල princeton university එකේ PHD එකක් කරන ගමන්. එයා කලින් වැඩ කරා ලංකාවෙ ප්‍රසිද්ධම company එකක ටෙක් ලීඩ් කෙනෙක් විදියට. ඒත් එයා පටන් ගත්තෙ අපේ යුනි එකේ නෙට්වර්කින් රෑම් එකේ පඩි නැතුව වැඩ කරල... :yes: :yes: )

    මට කියන්න ඕනෙ උනේ ඉන්ඩස්ට්‍රි එකට ඉහල යන්න කැපවීම සහ ආරම්භයේ හොද කට්ටක් කෑම අවශ්‍යයම දෙයක් කියල. මෙතන කට්ට කියල හැදින්නුවෙ අමාරු ප්‍රොජෙක්ට් වල රෑ නිදි මර මර හරි වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න එක. තව කියනවා නම් එක domain එකකට සීමා නොවි විවිධ ඩොමේන් වල වැඩ කරන තියෙන එක.

    හරි දැන් ඔයාට අවුරුද්දෙන් කරන්න පුලුවන් මොනවද කියල බලමු.

    මම කලින් කිවුවා වගේ උඩට යන්න එක්ස්පීරියන්ස් එක අත්‍යවශයම සාධකයක්. ඒත් හොද ඇකඩමික් කොලිෆිකේෂන් එකක් තියෙන එක උඩට යන්න පිටුවහලක් වෙනවා අනිවාර්යයෙන්ම.

    මට දැනට දෙන්න පුලුවන් මේ ඔප්ෂන් ටික ඔයාට.

    1. BCS - මේක UK වල british computer society කියන එකෙන් දෙන ඇකඩමික් කොලිෆිකේෂන් එකක්. ඒත් ඩිග්‍රියක් නෙවේ. CIMA වගේ එකක්. ඔයා මේක සම්පුර්ණ කරාම ඔයාව මේ society එකේ මෙම්බර් කෙනෙක් කියල පිලිගන්නවා. ඒත් මේකෙ තියෙන වාසිය තමා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මේක පිලි අරන් තියෙනවා ලංකාවෙ විශ්ව විද්‍යාල වල Master එකක් කරන්න සුදුසුකමක් විදියට. ඉතින් ඔයාට හදිසියට BCS කරල ඉවර කරල පස්සෙ ඔනෙ නම් පුලුවන් ලංකාවෙ පිලිගත්ත කැම්පස් එකකින් මාස්ටර් එකක් කරන්න උනත්. ඒත් මෙක කම්ප්ලීට් කරන්න මාස 18ක් යනවා රිපීට් නොවී කරොත්. ඒ කියන්නෙ අවුරුදු 1හ මාරක්.

    2. BIT - මම කියන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යයන ආයතනය මගින් දෙන BIT එක. මේකෙ එක්සෑම් අමාරුයි ටිකක්. ඒත් කරගත්තොත් ගොඩම තමා. අනික් වාසිය තමා මේක අවුරැදු 3ක් උනාට අවුරුද්දෙන් අවුරුද්ද කරන ලෙවල් වලට වෙන වෙනම සහතික පිරිනමනවා. ( 1st year - diploma, 2nd year- higher diploma, 3rd year - degree ) ඉතින් ඔයාට පුලුවන් 1 අවුරුද්ද කරල ඉතුරු ටික නිවිහැනහිල්ලෙ කරන්න. නැත්නම් ඔයා රියල් වැඩ්ඩෙක් නම් මගේ හිතේ සෙමෙස්ටර් 2ක් එක පාර කරන්න පුලුවන් ( කෝකටත් ඒක හොයල බලන්න මට හරියටම සුවර් නෑ )

    මට දෙන්න පුලුවන් ඔය option 2 තමා.

    තව දෙයක්. ඔයා අම්මල තාත්තල මහන්සියෙන් හොයන සල්ලි වලට පොඩි හරි ගෞරවයක් තියෙනවා නම් IJTS කියන හොර ගුහාවට ගිහින් ජීවිතේ කාලකන්නි කර ගන්න එපා....



    machan uba me kiyala thiyenne ara wathsala ayya gana neda?:D:D:D

    mamath BIT karanne,:D:D:D

    phd ekak karanna yanakota illanawane machan research experience.

    kohomada eka hadaganne?

    a wagema apita thaniyama research ekak karanna barida?
    supervisor kenk onamada?

    a kiwwe research eka api thaniyamam karala publish karanna barida?

    research ekak kerena process eka kiyapanko?:D:D:D:D