Software Engineering Diploma

Nickzone

Member
May 15, 2016
243
11
0
මචං Software Engineering ඩිප්ලොමාවක් කරෝතින් ෆීල්ඩ් එකේ Job එහෙම හොයා ගන්න පුළුවන් වෙයිද බන්. ඩිග‍්‍රි එකක් කරන්න සල්ලි නෑ. :no: :confused: :no: දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න පුළුවන් ද? :confused: :dull:
 

Nickzone

Member
May 15, 2016
243
11
0


UCSC BIT krpn. http://bit.cmb.ac.lk

A/L nattan FIT Exam eka karanna ona. Hama maasema FIT exam thiyenawa. danma apply karala liyapan. echchara loku dewal ahanne na. maths,english,it papers 3k thiyenne. October BIT Registrations open karanawa

FIT exam ekata class yanna thiyenavada ? BIT eka karalava ivravwenna kochchara kalayak yaida ? ethakota BIT ekata software engneering field eke jobs ehema thiyenavada ?