Software Engineering Intern එකක් සෙට් කරගන්න කලින් අනිවාර්යෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ Technologies / Concepts මොනවා ද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,261
    113
    24
    Kandy
    Software Engineering Intern එකක් සෙට් කරගන්න අනිවාර්යෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ Technologies මොනවා ද? මට Web Development පැත්ත focus වුන intern එකක පාවිච්චි කරන technologies ගැන තමයි විස්තර දැනගන්න ඕනේ. @Solo Rider Mobile Application Development Intern එකක් සෙට් කරගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ technologies ගැන දාලා තිබ්බා.
    මෙහෙමයි මෙච්චර්‍යි කියන්න බෑ බන්
    වෙබ් මම දන්නෙ නෑ, ඔය මොබයිල් පැත්තට එනව නන්, ට්‍රේනී යන්න

    තමන්ගෙම කියල ඇප් එකක් ස්ටොර් දාල තියෙන්න ඕන, එක මොකක් උනත් කමක් නෑ
    තව OOP concept දැනගෙන ඉන්න ඕන, ඒවට example දෙන්න පුලුවන් වෙන්න ඕන
    Rest API එකක් call කරලා, result එක listview eheka පෙන්නන්න පුලුවන් වෙන්න ඕන, එක වැඩ නොකරට කමක් නෑ, file structure යම් තාක් දුරකට තියෙන්නෙ ඕන
    SQL basics / latest SDK details / IDEs / IQ වගෙ ඒවත් අහනව
    Usecase, activity diagram වගෙ ඒවත් අහනව
    තව 'ඇයි ඔයා අපේ කම්පැනියට එන්නෙ' වගෙ ගොන් ආතල් වලට උත්තර ටිකක් ඔලුවෙ තියෙන්න ඕන
    linkedin contacts ටිකක් තියෙන්න ඕන

    එක එකා එක එක විදියට interview කරන්නෙ
    එකෙක් what is Android කියන අහනකොට තව එකෙක් session management libraries මොනවද කියල අහයි trainee ගෙන්

    interview 5-6k යනකොට තේරෙනව
    මේ වගේ "Web Dev" Intern එකකට යන්න කලින් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ඔක්කොම Technologies මොනවද කියලා කියන්න පුලුවන්ද? මොකද ඒ එකක් හරි මට ඉගෙනගන්න miss වෙලා තිබ්බොත් එහෙම intern එකකට ගියාට පස්සේ මට වැඩ කරගන්න බැරුව යයි. :baffled: Bird's eye view එකකට වඩා, වඩාත් specific විදිහට technologies ගැන details දෙන්න පුලුවන් නම් ඒක ලොකුම ලොකු උදව්වක්. (ඒ කිව්වේ Front-end නම් Front-end එක "ඇතුලේ" පාවිච්චි වෙන specific concepts/ technologies/ libraries වලින් දැනගෙන ඉන්න ඕනේ දේවල්; Back-end නම් Back-end එක "ඇතුලේ" පාවිච්චි වෙන specific concepts/ technologies/ libraries වලින් දැනගෙන ඉන්න ඕනේ දේවල්; අන්න ඒ වගේ.) තව විශේෂයෙන්ම Web Development වලට කෙලින්ම අදාළ වෙන්නේ නැති, ඒත් interview එකේදී අහන programming concepts, තව programming වලට කෙලින්ම අදාළ වෙන්නේ නැති වෙනත් theories වගේ දේවල් ගැනත් මට details ඕනේ. තව interview එකේදී අහන අමුතු ප්‍රශ්න මොනවද කියලත් මට දැනගන්න ඕනේ. තව intern එකට යන්න කලින් projects කරලා තියෙන්න ඕනේ, CV එකක් හදලා තියෙන්න ඕනේ වගේ දේවල් වලට අමතරව SE intern එකකට යන්න කලින් "සූදානම් වෙන" step එකේදී කරලා තියෙන්න ඕනේ, මට මෙතන අහන්න අමතක වෙලා තියෙන දේවල් මොනවද කියලත් මට දැනගන්න ඕනේ. මේක මට කරන ලොකුම ලොකු උදව්වක්!! 🥺
    ( @siri_ayya , @HAneo , @හෙළයෙක් I need your help again!! 🥺 )
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    10,237
    19,557
    113
    Kaer Morhen
    thewitcher.com
    OOP concept දැනගෙන ඉන්න ඕන, ඒවට example දෙන්න පුලුවන් වෙන්න ඕන
    SQL basics + Query ekak gahanda danaganda one
    Usecase, activity diagram වගෙ ඒවත් අහනව + mata dunna ER diagram ekak adinna
    CV eke thiyana languages gana ahanawa mn java dala thibila java gana ahuwa ie garbage collection wenne kohomda etc
    Podi code kallak liyanda kiynwa mata keewe string ekak reverse karanda, maybe star pattern, pelindrome ie

    karapu projects gana ahanawa eg: react walin kara nan react gana ahanawa

    man interview 5kt wtr giya, okkoma sum karoth oya tika ahuwe, mainly 1/2 hour about projects rest about other mentioned. one interview no more than 1 hour for me.

    PS: uba danna dewal hodatama kiyapan dan nattan dan na kiypn ah ah gaga indat epa, boru kiyandat epa
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,261
    113
    24
    Kandy
    OOP concept දැනගෙන ඉන්න ඕන, ඒවට example දෙන්න පුලුවන් වෙන්න ඕන
    SQL basics + Query ekak gahanda danaganda one
    Usecase, activity diagram වගෙ ඒවත් අහනව + mata dunna ER diagram ekak adinna
    CV eke thiyana languages gana ahanawa mn java dala thibila java gana ahuwa ie garbage collection wenne kohomda etc
    Podi code kallak liyanda kiynwa mata keewe string ekak reverse karanda, maybe star pattern, pelindrome ie

    karapu projects gana ahanawa eg: react walin kara nan react gana ahanawa

    man interview 5kt wtr giya, okkoma sum karoth oya tika ahuwe, mainly 1/2 hour about projects rest about other mentioned. one interview no more than 1 hour for me.
    Thanks a lot!!!!! :love2::love2:
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,261
    113
    24
    Kandy
    @siri_ayya , @HAneo , @හෙළයෙක් , @Solo Rider ගේ පක ලොවපන්කෝ ඉතින් කියලා දෙයි
    දැනට මාස තුනකට විතර කලින් මගේ ignore list එකේ හිටියේ බොහොම අතලොස්සක් විතරයි. ඒත් දැන් මාස දෙක තුනක ඉඳන් මගේ ignore list එක කලින් තිබ්බට වඩා 10 times වගේ long වෙලා බං. :D
     
    Bully Maguire

    Junior member
  • Oct 26, 2022
    26
    59
    13
    දැනට මාස තුනකට විතර කලින් මගේ ignore list එකේ හිටියේ බොහොම අතලොස්සක් විතරයි. ඒත් දැන් මාස දෙක තුනක ඉඳන් මගේ ignore list එක කලින් තිබ්බට වඩා 10 times වගේ long වෙලා බං. :D
    ithin mata pukada? umba danne okkoma patta boring, it it it. puke gaha ganin it
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,265
    87,286
    113
    මේක PHP/Laravel ඉන්ටන් යනවනන් කියල හිතල කියන්නෙ.

    මුලින්ම ඔයා දාන Tec Stack එකෙන් මොනව හරි දෙයක් (2 or more) කරල තියෙන්නෙ ඕනි සහ ඒක ඇතුලෙ උන්ගෙ බේසික් දේවල් ටික කවර් වෙලා තියෙන්නෙ ඕනි

    ඒ කරපු ප්‍රොජෙක්ට් එකේ යූස් කරපු දේවල් වෙන්නෙ කොහොමද ඇයි එහෙම කරන්නෙ වෙන විදි නැද්ද වගේ දේවල් ගැන බලන්න.

    • Request Lifecycle
    • Service Container
    • Service Providers
    • Facades
    • Authentication
    • Eloquent ORM
    • Testing

    ඒ යූස් කරන ස්ටැක් එකේ හිස්ට්‍රි එක ගැන ටිකක්
    ඒ වගේ වෙන ඒව ගැන ටිකක් (Spring boot, NodeJS, Python Django)

    ඔය ටික සෙට් නන් ඒත් එක්ක බලන්න ඒව ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනි වෙන දෙවල්

    ප්‍රොජෙක්ට් එකක මූලික ඩයග්‍රම් ටික (Usecase, Active, Class, Sequence)

    ඩේට බේස් ටෙක්නොලොජි ගැන (ER, Relational vs Non Relational, Mongo DB vs Mysql, Mysql vs Postrgres, SQL Concepts, Join Queries, Query Optimization )

    ඩිප්ලොයිමන්ට් ටෙක්නොලොජි ගැන (CI/CD, How to deploy php laravel application into Linux server )

    ඔය ටිකත් එක්ක PHP Language වල මූලික තියරි ටික. එතකොට ඔතන OOP යූස් වෙන නිසා ඒ ගැන. ඒකෙ (Class, inheritance, Interface, Polymorphism,...)

    වැදගත්ම දේ තමන්ගෙ CV එක ආයෙ පාරක් බලල ඒකෙ කියවිල තියෙන හැම ටෙක්නොලොජි එකක් ගැනම එක පාරක් හරි ගූගල් කරල මොකද්ද ඒ කියන එක බලාගන්න එක. නිකන් වචන ඕකට දාගන්න එපා දානව නන් අනිවා ඒ මොකද්ද කියල බලල දාන්න.
     
    ගොඩක් ස්තුතියි!!!!! :love2::love2:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,365
    13,690
    113
    වැලිවේරිය

    mcn hela oya php da karnne..Is PHP still worth learning 2022?...project ekak awith tiyenne ekai ahuwe
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,079
    7,120
    113
    Heaven :p

    :love:
     
    Last edited:

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Software Engineering Intern එකක් සෙට් කරගන්න අනිවාර්යෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ Technologies මොනවා ද? මට Web Development පැත්ත focus වුන intern එකක පාවිච්චි කරන technologies ගැන තමයි විස්තර දැනගන්න ඕනේ. @Solo Rider Mobile Application Development Intern එකක් සෙට් කරගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ technologies ගැන දාලා තිබ්බා.

    මේ වගේ "Web Dev" Intern එකකට යන්න කලින් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ඔක්කොම Technologies මොනවද කියලා කියන්න පුලුවන්ද? මොකද ඒ එකක් හරි මට ඉගෙනගන්න miss වෙලා තිබ්බොත් එහෙම intern එකකට ගියාට පස්සේ මට වැඩ කරගන්න බැරුව යයි. :baffled: Bird's eye view එකකට වඩා, වඩාත් specific විදිහට technologies ගැන details දෙන්න පුලුවන් නම් ඒක ලොකුම ලොකු උදව්වක්. (ඒ කිව්වේ Front-end නම් Front-end එක "ඇතුලේ" පාවිච්චි වෙන specific concepts/ technologies/ libraries වලින් දැනගෙන ඉන්න ඕනේ දේවල්; Back-end නම් Back-end එක "ඇතුලේ" පාවිච්චි වෙන specific concepts/ technologies/ libraries වලින් දැනගෙන ඉන්න ඕනේ දේවල්; අන්න ඒ වගේ.) තව විශේෂයෙන්ම Web Development වලට කෙලින්ම අදාළ වෙන්නේ නැති, ඒත් interview එකේදී අහන programming concepts, තව programming වලට කෙලින්ම අදාළ වෙන්නේ නැති වෙනත් theories වගේ දේවල් ගැනත් මට details ඕනේ. තව interview එකේදී අහන අමුතු ප්‍රශ්න මොනවද කියලත් මට දැනගන්න ඕනේ. තව intern එකට යන්න කලින් projects කරලා තියෙන්න ඕනේ, CV එකක් හදලා තියෙන්න ඕනේ වගේ දේවල් වලට අමතරව SE intern එකකට යන්න කලින් "සූදානම් වෙන" step එකේදී කරලා තියෙන්න ඕනේ, මට මෙතන අහන්න අමතක වෙලා තියෙන දේවල් මොනවද කියලත් මට දැනගන්න ඕනේ. මේක මට කරන ලොකුම ලොකු උදව්වක්!! 🥺
    ( @siri_ayya , @HAneo , @හෙළයෙක් I need your help again!! 🥺 )
    matath danaganna ona. SE igenaganna guide onatharam thibbath job ekak set karaganna hati gana guide karanna kenek na.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,188
    1,240
    113
    ---Theory---
    • OOP,
    • Class diagram,
    • Some basic design patterns
    • SCRUM
    • SOLID principles
    • Some Database stuff
    ---Projects---

    You have to tell the most challenging parts of the project and how you solved them. You have to tell these things so that the interviewer can understand them quickly.

    ---Most important---
    • Be ready to face any coding challenge in your intern life, that will help you a lot in your carrier.
    • Be smart when coding. Always try to learn new things and new coding patterns.
      Learn coding standards.
    • Learn how to use VSCode or any other popular editor and learn shortcuts.
    • Learn how to talk to people and behave in a company.
    ***The Golden Tip for any IT person***
    --->Learn how to Google

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,261
    113
    24
    Kandy
    Java interested nam....

    Oop
    Frameworks - springboot, struts, play
    Boostrap
    MySQL
    Linux
    Tomact server
    GIT
    Algorithms and Design patterns

    Oya tika dannwa nm intern ekak set kraganna puluwan wei.. mekata danna un add karai

    ---Theory---
    • OOP,
    • Class diagram,
    • Some basic design patterns
    • SCRUM
    • SOLID principles
    • Some Database stuff
    ---Projects---

    You have to tell the most challenging parts of the project and how you solved them. You have to tell these things so that the interviewer can understand them quickly.

    ---Most important---
    • Be ready to face any coding challenge in your intern life, that will help you a lot in your carrier.
    • Be smart when coding. Always try to learn new things and new coding patterns.
      Learn coding standards.
    • Learn how to use VSCode or any other popular editor and learn shortcuts.
    • Learn how to talk to people and behave in a company.
    ***The Golden Tip for any IT person***
    --->Learn how to Google
    Thank you!!! ❤️😍
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,265
    87,286
    113
    mcn hela oya php da karnne..Is PHP still worth learning 2022?...project ekak awith tiyenne ekai ahuwe
    ne ban me dawas wala mama karane PHP side eke project wagayakata katiya gana interview wagayak ekai mama oka dame.

    ehema aulak ne machan PHP ehema thama use wenawa major company walath. languge focus karana epa kohomath igena ganakota. company ekakata gihin weda karanakota focus karana eth attach wena epa.