Thank you!!Menna me guide ekath balanna mchn.. Fullstack web kenekge path ek thiyennne..
Meke kiyla thiyena basics tika hda gatta nm goda
https://www.freecodecamp.org/news/what-is-a-full-stack-developer-full-stack-engineer-guide/
සොරි වෙන්න ඕනේ ලේට් රිප්ලයි. වෙලාවක් නැ බ්‍රෝ .Software Engineering Intern එකක් සෙට් කරගන්න අනිවාර්යෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ Technologies මොනවා ද? මට Web Development පැත්ත focus වුන intern එකක පාවිච්චි කරන technologies ගැන තමයි විස්තර දැනගන්න ඕනේ. @Solo Rider Mobile Application Development Intern එකක් සෙට් කරගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ technologies ගැන දාලා තිබ්බා.
මේ වගේ "Web Dev" Intern එකකට යන්න කලින් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ඔක්කොම Technologies මොනවද කියලා කියන්න පුලුවන්ද? මොකද ඒ එකක් හරි මට ඉගෙනගන්න miss වෙලා තිබ්බොත් එහෙම intern එකකට ගියාට පස්සේ මට වැඩ කරගන්න බැරුව යයි.Bird's eye view එකකට වඩා, වඩාත් specific විදිහට technologies ගැන details දෙන්න පුලුවන් නම් ඒක ලොකුම ලොකු උදව්වක්. (ඒ කිව්වේ Front-end නම් Front-end එක "ඇතුලේ" පාවිච්චි වෙන specific concepts/ technologies/ libraries වලින් දැනගෙන ඉන්න ඕනේ දේවල්; Back-end නම් Back-end එක "ඇතුලේ" පාවිච්චි වෙන specific concepts/ technologies/ libraries වලින් දැනගෙන ඉන්න ඕනේ දේවල්; අන්න ඒ වගේ.) තව විශේෂයෙන්ම Web Development වලට කෙලින්ම අදාළ වෙන්නේ නැති, ඒත් interview එකේදී අහන programming concepts, තව programming වලට කෙලින්ම අදාළ වෙන්නේ නැති වෙනත් theories වගේ දේවල් ගැනත් මට details ඕනේ. තව interview එකේදී අහන අමුතු ප්‍රශ්න මොනවද කියලත් මට දැනගන්න ඕනේ. තව intern එකට යන්න කලින් projects කරලා තියෙන්න ඕනේ, CV එකක් හදලා තියෙන්න ඕනේ වගේ දේවල් වලට අමතරව SE intern එකකට යන්න කලින් "සූදානම් වෙන" step එකේදී කරලා තියෙන්න ඕනේ, මට මෙතන අහන්න අමතක වෙලා තියෙන දේවල් මොනවද කියලත් මට දැනගන්න ඕනේ. මේක මට කරන ලොකුම ලොකු උදව්වක්!!
( @siri_ayya , @HAneo , @හෙළයෙක් I need your help again!!)
Thank you!!!සොරි වෙන්න ඕනේ ලේට් රිප්ලයි. වෙලාවක් නැ බ්‍රෝ .
මම දකින විදිහට ඔය හැම දේම ඉගෙන ගන්න එක කරන්න බැරි වැඩක්. උබට තියෙන්නේ කුතුහලයක් සහ අපැහැදිලි කමක් නේ මොකක්ද වෙන්නේ කියන එක. එකට හේතුව උබ මේකේ බිග් පික්චර් එක අරගෙන නැති එක. මේක මම කලිනුත් කියල තියනවා. උබලා දෙයක් ඉගෙන ගන්න යනකොට එක පාර ටියුටෝරියල් එකක් දාගෙන පටන් ගන්න යන්න එපා. එක හරිම ගොන් වැඩක් නේ. ඉදපන් කියල දෙන්න
දැන් මම ගන්නවා angular ඉගෙන ගන්න. එකේ 0 සිට 10 දක්වා මොනවද තියෙන්නේ කියල උබ දන්නේ නැනේ. ඒ වගේම එකෙන් මොනවද කරන්න පුළුවන් කියලවත් උබලා දන්නේ නැ ඔහේ අර වීඩියෝ බලල්ල ප්‍රැක්ටිකල් කරනවා. එහෙම නෙමේ. මුලින්ම ගන්න ඕනේ මොකක්ද angular කියන්නේ? එකෙන් කරන්න පුළුවන් දේවල් මොකවද? කෙටියෙන් කිව්වොත් එකේ 0 ඉදන් 10 දක්වා කෙටියෙන් දැනගන්න ඕනේ එකෙන් වෙන්නේ මොනවද කියල.
මේකම තමා උබල ඩිග්රි එකකරනකොටත් උනේ. DBMS කරනවා හැබැයි එකේ ප්‍රැක්ටිකල් කරන්නේ මොනවද? එක අනික් දේවල් එක්ක එකට යොදාගන්නේ කොමද? වගේ දේවල් දන්නේ නැ.
තමන් දෙයක් ඉගෙන ගන්නවා මුලින් එක කළුද සුදුද කියල බලලා ඉදපල්ලා. එහෙම උනාම තමා වැඩේ පැහැදිලි වෙන්නේ. එහෙම උනාම උබට මේ වගේ ප්‍රශ්න අහන්න වෙන්නේ නැ
මේ ෆීල්ඩ් එකේ ඔක්කොම කියන්න ගියොත් මාසයක් විතර ටයිප් කරන්න වෙනවා. උබ ඔය උඩ කිව්වා විදිහට පොඩි ස්ටඩි පාරක් දාල ප්‍රශ්න අහපන් එකේදී වැඩේ විස්තර කරලා දෙන්නම්
මං සිරාවටම IT Field එකට පට්ටම ආසයි. ඒ හින්දා IT වලට සම්බන්ධ මොකක් හරි අලුත් Technology එකක් දැක්ක ගමන් මං ඒ ගැන හොයන්න පටන්ගන්නවා. එව්වගෙ basic theory ටික ලේසියෙන් අල්ලගන්න පුළුවන් වුනාට පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යද්දි ඒකෙ Advanced Consepts and Real World Use Cases හරියට එද්දි මාව නිකං කරකලා අතෑරියා වගේ වෙනවා.
අයියා කිව්වා වගේ මට එක එක Technologies එකිනෙකට connect වෙලා අන්තිමට Big Picture එක හැදිලා Final Project එක හැදෙන්නේ කොහොමද කියලා තේරෙන්නෙ නැති සීන් එකක් තමයි තියෙන්නේ.මමත් හිතන්නේ සිරියා දාපු රෝඩ් මැප් එක වටිනවා. එහෙම දෙක තුනක්ම දාල තිබ්බ මම දැක්කා. ඔය හුගක් ටෙක් වල ඉම්ප්ලිමන්ට් කල ඇඩ්වාන්ස් දේවල් git එකේ තියනවා. ඒවා හොයාගෙන බලන්න පොඩ්ඩක්. සොෆ්ට්වර්යා අර්කිටෙක්චර් ඩොකියුමන්ට් කියවන්න ඕනේ. එකෙන් ඔයාට දුන්න රික්වෙයාමන්ට් එක සොෆ්ට්වෙයා එකක් බවට හරවලා එකේදී එන චලන්ජස් වලදී එකට තියන විසදුම් දාන විදිහ තෙරයි, ප්රෝග්‍රමින්ග් වලට වඩා සොෆ්ට්වර්යා අර්කිටෙක්චර් පැත්තට අවදානය දෙන්න. ඕක මේකේ මම කට කැඩෙනකන් කියන කතාවක්. උබලට ඔය ගැලපීම හදාගන්න බැරි ඒ පැත්ත ඉතා දුර්වලයිThank you!!!ඇත්තටම මං IT Study කරන විදිහෙ මොකක් හරි අව්ලක් තියෙනවා තමයි.
මං සිරාවටම IT Field එකට පට්ටම ආසයි. ඒ හින්දා IT වලට සම්බන්ධ මොකක් හරි අලුත් Technology එකක් දැක්ක ගමන් මං ඒ ගැන හොයන්න පටන්ගන්නවා. එව්වගෙ basic theory ටික ලේසියෙන් අල්ලගන්න පුළුවන් වුනාට පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යද්දි ඒකෙ Advanced Consepts and Real World Use Cases හරියට එද්දි මාව නිකං කරකලා අතෑරියා වගේ වෙනවා.
අයියා කිව්වා වගේ මට එක එක Technologies එකිනෙකට connect වෙලා අන්තිමට Big Picture එක හැදිලා Final Project එක හැදෙන්නේ කොහොමද කියලා තේරෙන්නෙ නැති සීන් එකක් තමයි තියෙන්නේ.
මට දැං හිතෙනවා හැමදේම පට්ට වේගයකින් ඉගෙනගන්න try කරලා බොරුවට rush වෙන්නේ නැතුව පොඩ්ඩක් Slow Down වෙලා මුලින්ම මේ සම්පූර්ණ process එක ගැනම Overall Picture එක තේරුම් ඇරන් හිටියනම් හරි කියලා.මොකද තව ඕනෙ තරම් කාලය තියෙනවනේ. මට හිතෙන්නේ @siri_ayya දාලා තිබ්බ අර Roadmap සීන් එකෙන් වැඩේ පටන්ගත්තනම් හරි කියලා. ඊට පස්සේ Step by Step Web Dev Ecosystem එක එකිනෙකට connect වෙලා තියෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ගමන් ඉස්සරහට යන්න පුළුවන්නේ. මේ දුන්න advice එකට ගොඩක්ම ස්තූතියි!!
![]()
Meka maru mchnමමත් හිතන්නේ සිරියා දාපු රෝඩ් මැප් එක වටිනවා. එහෙම දෙක තුනක්ම දාල තිබ්බ මම දැක්කා. ඔය හුගක් ටෙක් වල ඉම්ප්ලිමන්ට් කල ඇඩ්වාන්ස් දේවල් git එකේ තියනවා. ඒවා හොයාගෙන බලන්න පොඩ්ඩක්. සොෆ්ට්වර්යා අර්කිටෙක්චර් ඩොකියුමන්ට් කියවන්න ඕනේ. එකෙන් ඔයාට දුන්න රික්වෙයාමන්ට් එක සොෆ්ට්වෙයා එකක් බවට හරවලා එකේදී එන චලන්ජස් වලදී එකට තියන විසදුම් දාන විදිහ තෙරයි, ප්රෝග්‍රමින්ග් වලට වඩා සොෆ්ට්වර්යා අර්කිටෙක්චර් පැත්තට අවදානය දෙන්න. ඕක මේකේ මම කට කැඩෙනකන් කියන කතාවක්. උබලට ඔය ගැලපීම හදාගන්න බැරි ඒ පැත්ත ඉතා දුර්වලයි
මෙන්න මේකේ තියනවා Microsoft පැත්තෙන් ඔය වගේ එකක් කරනකොට වැඩේ යන විදිහ. හැබැයි මේකම අනික් ඒවටත් අදාලයි. මේකේ හුගක් තියෙන්නේ කන්සෙප්ට්
https://github.com/dotnet-architect...e-and-Azure.pdf?WT.mc_id=dotnet-35129-website
මේකෙත් තියනවා හයි ලෙවල් වැඩේ කරන්නේ කොමද කියල.
https://devblogs.microsoft.com/wp-content/uploads/sites/32/2019/03/App_Arch_Guide_2.0_Overview.pdf
බලල ඕනේ දේවල් අහපන් කියල දෙන්නම්
නෑ නෙ බන්..