Software Engineering Jobs in Singapore

MalMalKumara

Member
Jan 30, 2018
10
1
0
විසිට් වීසා ගිහින් work කරාට අවුලක් නැද්ද බන්? :rolleyes:

working visa වලින් ජොබ් කරන්න බැ මචං:eek:..ගිහින් ජොබක් සෙට් කරගන්න පුළුවන්. පස්සේ visa හදාගන්න ඕනේ. :yes:
 
NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
යන්න හිටියේ සිංගප්පූරුවට අන්තිමට ගියේ මාලදිවයිනට :baffled:
යන්න හිටියේ වෙබ් ඩිවොලොපර් කෙනෙක් විදිහට අන්තිමට කලේ මැෂින් ෆෝමැට් කරලා ඔපරේටින් සිස්ටම් දානවා වගේ ඒවා :P
මරු ජොබ් තමා සෙට් කරන්නෙ මෙහෙ ඒජන්සිකාරයෝ :rolleyes:
 
MalMalKumara

Member
Jan 30, 2018
10
1
0
යන්න හිටියේ සිංගප්පූරුවට අන්තිමට ගියේ මාලදිවයිනට :baffled:
යන්න හිටියේ වෙබ් ඩිවොලොපර් කෙනෙක් විදිහට අන්තිමට කලේ මැෂින් ෆෝමැට් කරලා ඔපරේටින් සිස්ටම් දානවා වගේ ඒවා :P
මරු ජොබ් තමා සෙට් කරන්නෙ මෙහෙ ඒජන්සිකාරයෝ :rolleyes:

හිකිස්ස්..මොකෝ මචං ඒ..??:shocked::eek: