කොල්ලනේ දැනට Singapore වල Software field එකේ වැඩ කරන අයගෙන් මට ලොකු හෙල්ප් එකක් ඕනේ. මම දැනට ලංකාවේ Software Engineer කෙනෙක් විදියට අවරුදු 4කට වඩා experience තියෙන කෙනෙක්. මේ අව්රුද්දෙ Singapore එන්න ප්ලෑන් කරනවා. දැනට ලංකාවේ ලොකු පිරිසක් එහෙ Software Engineers ලා විදියට වැඩ කරනවනේ. එළකිරියේ ඉන්න Singapore වල දැනට work කරන අයගෙන් විස්තර ටිකක් ඕනේ.
මේවගේ details ටිකක් දන්න අය කියනවා නම් Singapore එන්න බලන් ඉන්න අනිත් අයටත් ගොඩක් වැදගත් වේවි.



- Job opportunities කොහොමද?
- Salary scales,
- Working visa හදාගන්නේ කොහොමද?
- Life @ Singapore
මේවගේ details ටිකක් දන්න අය කියනවා නම් Singapore එන්න බලන් ඉන්න අනිත් අයටත් ගොඩක් වැදගත් වේවි.






මචං singapore වලද work කරන්නේ?

