Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,048
    9,687
    113
    එක තැනක නෑ
    හුකනවා.....උබට මඩු වලිගයකින් තලන්න එපයිනේ බන්....:baffled:

    ow ban sirawata :(

    salary + OT ekka 60-70k wage enawa ban. eth OT karanna marenna bahane ban mechchara. OT nokarath baha.

    kalin 50k hambunakalin job eke. meka bank ekak and permanent job ekak nisa mekata awa.

    eth wada karanawa witharai ban. patta stress. me January indala promotion ekak denawa denawa kiyala ada ada hitiya thama dunne naha. eka hambunath 65k wage wei salary eka. eth ekath sure naha ban. e nisa maru karanna one job eka puluwan ikmanata
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    ඔයවගෙ හෙතු නිසාම මන් ඔය ෆීල්ඩ් එකෙන් ජොබ් එකක් කරන එක අතඇරියා.
    ඉන්ට්‍රස්ට් එකට වගෙ එක එක එව්වා ප්‍රොග්‍රැම් කරලා පොඩි ආතල් එකක් ගන්නවා. එත් රැකියාව විදියට තොරගත්තෙ නැහැ.
    උඹ බැන්ක් එකක නම් අවුලක් නැහැ නෙ බන් ලොන් එහෙම දන්න පුළුවන් නෙ ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    Bank wala monawada bn echchara programming wada :baffled::sorry:
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43

    ඒවගේම තමයි....business කරන්න කැමැත්ය් අය රස්සා කරන්න ගියාම රස්සාව අරහන් වෙනවා....

    රස්සාවක් කරන්න ගැලපෙන මිනිහ business කරන්න ගියාම business නානවා.....​

    :yes::yes:
    බිස්නස් එකක් කරන්න කැමති කෙනෙක් Job එකක් කරද්දි හිතනවා, මම Business කරා නම් හොඳයි කියල.. ඔහොම හිත හිතා පසුතැවෙද්දි Job එක හරියට කරගන්න වෙන්නෙත් නෑ..
    ඕකෙ අනික් පැත්තත් එම තමයි..
    Business කරද්දිත් හිතනවා ⁣ජොබක් කරා නම් හොදයි කියල..:D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,687
    113
    එක තැනක නෑ

    ඔයවගෙ හෙතු නිසාම මන් ඔය ෆීල්ඩ් එකෙන් ජොබ් එකක් කරන එක අතඇරියා.
    ඉන්ට්‍රස්ට් එකට වගෙ එක එක එව්වා ප්‍රොග්‍රැම් කරලා පොඩි ආතල් එකක් ගන්නවා. එත් රැකියාව විදියට තොරගත්තෙ නැහැ.
    උඹ බැන්ක් එකක නම් අවුලක් නැහැ නෙ බන් ලොන් එහෙම දන්න පුළුවන් නෙ ?

    maha loku loan ekak danna baha ban. position eka podima ekak :(

    mamath godak welawata field eka change karai ban

    Bank wala monawada bn echchara programming wada :baffled::sorry:

    athule system develop karanawa machan. e magul iwaayak naha ban. patta wada godak thiyanne. wada thibbath kamak naha gewanawa nam. genwanneth nahane
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    :yes::yes:
    බිස්නස් එකක් කරන්න කැමති කෙනෙක් Job එකක් කරද්දි හිතනවා, මම Business කරා නම් හොඳයි කියල.. ඔහොම හිත හිතා පසුතැවෙද්දි Job එක හරියට කරගන්න වෙන්නෙත් නෑ..
    ඕකෙ අනික් පැත්තත් එම තමයි..
    Business කරද්දිත් හිතනවා ⁣ජොබක් කරා නම් හොදයි කියල..:D

    exactly
    no body is happy or content with what they have:cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow ban sirawata :(

    salary + OT ekka 60-70k wage enawa ban. eth OT karanna marenna bahane ban mechchara. OT nokarath baha.

    kalin 50k hambunakalin job eke. meka bank ekak and permanent job ekak nisa mekata awa.

    eth wada karanawa witharai ban. patta stress. me January indala promotion ekak denawa denawa kiyala ada ada hitiya thama dunne naha. eka hambunath 65k wage wei salary eka. eth ekath sure naha ban. e nisa maru karanna one job eka puluwan ikmanata

    බෑන්ක් වල salary කොහොමත් අඩුයිනේ බන්....විශේෂයෙන්ම foreign projects company වල තමයි වැඩිම salary ගෙවන්නේ...

    upset එකේ නම් වැඩ කරන්නේ company එකවත් මාරු කරලා බලපන්....:yes: