Software Engineering

sherlock101

Member
Oct 22, 2014
4
0
0
Moratuwa IT Faculty එකේ degrees දෙකක් තියෙනව. Bachelor of Information Technology සහ Bachelor of Information Technology and Management. මේකෙන් Bachelor of Information Technology කරන්න පුළුවන් Maths Bio අයට විතරයි. Bachelor of Information Technology and Management ඕනෑම විශය ධාරාවක් කරපු කෙනෙක්ට කරන්න පුළුවන්. Maths Bio කරපු කෙනෙක් නම් Bachelor of Information Technology කරන එක තමයි වැඩිය හොද.