NVQ Level 7 watinawada bn?????
තාම standard එකකට ඇවිත් නෑ course content එක..නැත්තං හොදයි..එන්නේ visiting lecturesla මොරටුවෙන්, ජපුරෙන්.. තමන් කරන එකක් තමා අන්තිමට ඉතුරු වෙන්නේmachanla B.Tech (Software Technology) degree eka rathmalane UNIVOTEC eke karanna hithagena inne.......danna kenek innawanam meka hodaida nedda kiyala kiyanna...plz....loku help ekak![]()