Software engineers la help please

Reborn man

Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    පටන් ගන්න්
    HTML CSS JS

    ඊටපස්සෙ

    Tailwind CSS / React JS / Mongo DB / Node js ( MERN Stack)

    Thawa ඉතින් WordPress . හැම්දේම වෙලාව තමයි බ්‍රො
    ඒ කියන්නේ web development වලින් ගානක් හොයන්න බලන්න කියලද බ්‍රෝ..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,738
    1
    49,776
    113
    ප*යාගල
    sorry.com
    ඒ කියන්නේ web development වලින් ගානක් හොයන්න බලන්න කියලද බ්‍රෝ..
    Wordpress walin patan ganna. ( elementor Builder eken) eka thamai lesima , habai aniwaryen coding igena ganna HTML CSS JS walin. dn CSS wala Flex box concept ekath Elementor kiyana builder wala use wenwa.

    Reborn man

    Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    Fiverr එකේ ux ui වලින් pocket money හොයන එක එච්චර හොඳ idea එකක් නෙමේනම්.. pocket money හොයන්න fiverr එකේ තියෙන වෙන path මොනාද සගෝ..

    Wordpress walin patan ganna. ( elementor Builder eken) eka thamai lesima , habai aniwaryen coding igena ganna HTML CSS JS walin. dn CSS wala Flex box concept ekath Elementor kiyana builder wala use wenwa.

    අඩේ thnx බ්‍රෝ.. අදම වැඩේට බහින්නම්:love:
    ------ Post added on Apr 2, 2023 at 6:30 PM