පටන් ගන්න් HTML CSS JS ඊටපස්සෙ Tailwind CSS / React JS / Mongo DB / Node js ( MERN Stack) Thawa ඉතින් WordPress . හැම්දේම වෙලාව තමයි බ්‍රො ඒ කියන්නේ web development වලින් ගානක් හොයන්න බලන්න කියලද බ්‍රෝ..