Software Engineers Remote - හිතන්න ඔනේ කාලයක්

Gini_kukula

Junior member
  • Oct 31, 2011
    84
    16
    8
    අපෙ වැඩ කරන කොල්ලො සෙට් එකකට මේ ලගදි බඩු බනිස් උනා. Contract Renew උනේ නැ..
    සමහර උන් හිටියා marry කරල ළමයි එහෙම ඉන්න, සමහර උන් loan දාලා ගෙවා ගන්න විදියක් නතුව.

    දැන් නම් ජොබ් මාරු කරන එක හෙනම Risky . පුලුවන් තමරම් ලන්ක්වේ ලේබර් law එකට අනුව කරනව නම් පොඩ්ඩක් shape. ගොඩක් company contract සෙට් කරනව පරිසමෙන්. හරි අමරු කලයක් එඉ ඉස්සරහට.

    පුලුවන් තරම් Technology update වෙලා ඉන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ටෙක් අප්ඩේට් උනත් , ඉස්සරහට රික්වාමන්ට් එකක් නැති උනාම 😎 .

    2027 වෙනකොට සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුලුවන් ai එනවා . ඒම උනාම වෙන්නේ ප්‍රෝ ඇත්ලීට් වගේ ටොප් ලෙවල් ගීක්ස් ටික විතරයි ඩිවෙලොප්මන්ට් වලට ඕනේ. ඒ අතරම අලුත් ශ්‍රේත්‍ර එයි ඒවා ඉගෙන ගන්නේ බොහෝවිට දැන් අවුරුදු 20 විතර ෆ්‍රෙශ් අය. ඉන්න නාකින්ට මේ යන වේගෙට එක පාරා අඩොප්ට් වෙන්න බෑ ජීවිතේ අනික් දේවල් එක්ක .

    වැඩි කල් යන්න කලින් ආන්ඩු වලින් ජනතාවට ජීවන වියදමක් ගෙවන්න වෙන තැනකට එනවා . බොහෝවිට පඩිය / පේමනට්ස් සෑම තප්පරයකම ලෝ කොස්ට් ක්‍රෙඩිට් වෙන ක්‍රමයක් එනවා .
     
    • Sad
    • Like
    Reactions: Psiko and yazazb

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745
    113
    අපෙ වැඩ කරන කොල්ලො සෙට් එකකට මේ ලගදි බඩු බනිස් උනා. Contract Renew උනේ නැ..
    සමහර උන් හිටියා marry කරල ළමයි එහෙම ඉන්න, සමහර උන් loan දාලා ගෙවා ගන්න විදියක් නතුව.

    දැන් නම් ජොබ් මාරු කරන එක හෙනම Risky . පුලුවන් තමරම් ලන්ක්වේ ලේබර් law එකට අනුව කරනව නම් පොඩ්ඩක් shape. ගොඩක් company contract සෙට් කරනව පරිසමෙන්. හරි අමරු කලයක් එඉ ඉස්සරහට.

    පුලුවන් තරම් Technology update වෙලා ඉන්න.
    Remote උන් ගොඩක් වෙලාවට contract ඉන්නෙ. ඉතින් කොහොමත් risk එක වැඩි. එහෙම ඉන්න උන්ට මොකක්හරි contingency plan එකක් තියෙන්න ඕනා. නැතුව remote නරකයි ගගා ඉන්න එක තේරුමක් නෑ.

    උන් කොහොමත් උන්ට ඕන විදියට තමා contract ගහන්නෙ.

    රිස්ක් එකේ හැටියට උන් ගෙවනවත් එක්ක, ඒත් සිංහලුන්ට ඕන පිටරට පඩි, ලංකාවෙ නීති වගේ සීන් එකක්. ඒ හුත්තවල් හරියන්නෙ නෑ බන් :yes: :yes:
     
    • Like
    Reactions: gcloud and krisco

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Remote උන් ගොඩක් වෙලාවට contract ඉන්නෙ. ඉතින් කොහොමත් risk එක වැඩි. එහෙම ඉන්න උන්ට මොකක්හරි contingency plan එකක් තියෙන්න ඕනා. නැතුව remote නරකයි ගගා ඉන්න එක තේරුමක් නෑ.

    උන් කොහොමත් උන්ට ඕන විදියට තමා contract ගහන්නෙ.

    රිස්ක් එකේ හැටියට උන් ගෙවනවත් එක්ක, ඒත් සිංහලුන්ට ඕන පිටරට පඩි, ලංකාවෙ නීති වගේ සීන් එකක්. ඒ හුත්තවල් හරියන්නෙ නෑ බන් :yes: :yes:
    Correct

    ටෙක් අප්ඩේට් උනත් , ඉස්සරහට රික්වාමන්ට් එකක් නැති උනාම 😎 .

    2027 වෙනකොට සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුලුවන් ai එනවා . ඒම උනාම වෙන්නේ ප්‍රෝ ඇත්ලීට් වගේ ටොප් ලෙවල් ගීක්ස් ටික විතරයි ඩිවෙලොප්මන්ට් වලට ඕනේ. ඒ අතරම අලුත් ශ්‍රේත්‍ර එයි ඒවා ඉගෙන ගන්නේ බොහෝවිට දැන් අවුරුදු 20 විතර ෆ්‍රෙශ් අය. ඉන්න නාකින්ට මේ යන වේගෙට එක පාරා අඩොප්ට් වෙන්න බෑ ජීවිතේ අනික් දේවල් එක්ක .

    වැඩි කල් යන්න කලින් ආන්ඩු වලින් ජනතාවට ජීවන වියදමක් ගෙවන්න වෙන තැනකට එනවා . බොහෝවිට පඩිය / පේමනට්ස් සෑම තප්පරයකම ලෝ කොස්ට් ක්‍රෙඩිට් වෙන ක්‍රමයක් එනවා .
    Requrement nathi wenne na. AI nisa SE lata job nathi wenawa kiyala dan awrudu 2k wenawa. Oya job nathi wenne freshes lata. Already 3-5 yrs wage experience thiyana unta loku awlak wenne na. Habai update eke inna one.
    ------ Post added on Jun 3, 2025 at 10:46 AM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,464
    3,024
    113
    Correct

    Requrement nathi wenne na. AI nisa SE lata job nathi wenawa kiyala dan awrudu 2k wenawa. Oya job nathi wenne freshes lata. Already 3-5 yrs wage experience thiyana unta loku awlak wenne na. Habai update eke inna one.
    ------ Post added on Jun 3, 2025 at 10:46 AM
    මටත් හිතෙන්නේ. ඔවගය කියන තරම් ලේසියෙන් නම් replace වෙන් නෑ.

    දැන් company වල සල්ලි නැති නිසා මිනිස්සු layoff කලත් කියන්නේ AI නිසා කියලා, ජාමේ බේරගන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    Correct

    Requrement nathi wenne na. AI nisa SE lata job nathi wenawa kiyala dan awrudu 2k wenawa. Oya job nathi wenne freshes lata. Already 3-5 yrs wage experience thiyana unta loku awlak wenne na. Habai update eke inna one.
    ------ Post added on Jun 3, 2025 at 10:46 AM
    හරි , යමුකෝ බලන්න . මේ මම කිව්ව ටික ගොඩක් ටෙක් ජයන්ට්ලාම ටුවිට් කරපු , ප්‍රෙස් ආටිකල්ස් දීපුව . මම ගොනෙක් උනත් ඔයාල එයාලව විශ්වාස කරන්න උන් කරන්නේ බිස්නස් උන්ට ලෝ කොස්ට් මොනාද කරන්න පුලුවන් හියුමන් ඉන්වෝල්මට් එක අවම උන් එක කරනවා. තවම අවුලක් නෑ ශ්‍රේත්‍රයේ ඉන්න අයට අවුරුදු 5-10 වගේ බෆර් සෝන් එකක් තියනවා . එත් 2006-2015 වගේ කාලේ ඉන්ඩස්ට්‍රි දේවල් ඇඩොප්ශන් කරපු වේගෙට වඩා වැඩි වේගයකින් ඉලග අවුරුදු 10 අඩොප්ටේශන් කරනවා .

    උදාහරණයක් ලෙස චීනේ ,ඇමරිකාවේ දැන් ගුරුවරු නොමැති ෆුල් ai ලනිග් පැලැට්ෆෝම් දාල ලමයින්ට උගන්නවා ලමයින්ගේ පෆෝමන්ස් වැඩී කියල කියනවා . අපි කොහෙටද මේ යන්නේ කියලා එකෙන්ම අදහසක් ගන්න බලන්න ඕනේ .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,714
    113
    Lankawa athulata oya trend eka enna thawa kaalayak yanawa. A aawath mehe labour laws ekka eka paarata ain karanna amarui. Risk ekak nathuwa nemei, but meheta owai impact eka enna leadtime wadi. Sri Lankan yatathe operate wena company tika hari safe wei, assuming company doesn't go bankrupt.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    AI හින්දා ජොබ් නැති වෙන සොෆ්ට්වෙයාර් කාරයො දිහා බලන් හැමදාම වැඩට ගිහිං මේසන් බාස්ට බදාම අනල දෙන මම...
     
    Last edited: