software help

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    මචන් ලංකාවේ සිංහල ඉංග්ලීස් පරිවර්තන කරන හැටි සොෆ්ට්වයර් ලබා ගන්න අපහාසුයි ඒ නිසා මම තීරණය කළා සොෆ්ට්වයර් හදන්න මචන් පරිවර්තන කරන්න සොෆ්ටවයර් මොකක්ද
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    C# වලින් හදන්න ලේසියි Dictionary එකක් සහා කලින් ලියන ලද Paragraphs ඕනේ මේකට. පුලුවන් තරම් Paragraphs ලියන්න ඊට පස්සේ වචනයක් ගැහුවම search priority එක දෙන්න මුලින්ම pre defined Paragraphs වලට ඊට පස්සේ dictionary එකේ වචන වලට ඊට පස්සේ සම්පූර්ණ එකම translate කරන්න පුලුවන් මේක එච්චර අමාරු නෑ හදන්න නමුත් කාලේ ගොඩක් යනවා pre defined Paragraphs සිංහලෙන් සහා English වලින් ලියන්න.