යාලුවනේ.. මට software එකක් හොයාගන්න ඔන. ඒකෙන් කරන්නේ audio file එකක තියෙන අපිට ඕනකරන වචන කොටසක් monitor (track)කරගන්න එක. ඒකට audio fingerprint software එකක් කියලත් කියනවා. උදාහරනයක් විඩියට අපේ ජාතික ගීය ගම්මු. ඒකේ "නමෝ නමෝ මාතා" කියන කොටස ජාතික ගීය අතුලෙ කීපාරක් ගියාද. ඒ ගියපු තැන් ටික කොතනද කියන එකයි ඕනෑ.
Shazam කියන app එකෙන් මේකට සමාන දෙයක් කරනවා. ඒකෙන් song එකක කොටසක් record කරලා එයාලගේ database එකකින් search කරලා එක දෙන වැඩක් වෙන්නේ. මටත් ඕන එහෙම එකක්. Shazam සින්හල කරන්නේ නෑනේ. එහෙම software එකක් හොයලා දුන්නත් ලොකු උදව්වක්.
Shazam එකට custom database එකක් add කරලා analyze කරගන්න විදියක් දන්නවද
කට්ටිය එකක් දාලා යන්න...

Last edited: