Software industry එකේ අපිට හම්බෙන toxic චරිත හා company

0x9

Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    ah mama hithuwa Sysco kiala
    eke e dawas wala hitapu halparuwo tika oya wage thama
    product company වල තමයි ඔය සීන් එක ලොකුවට තියෙන්නේ .. එත් ලංකවේ නම් මට ගොඩක් අවුල් උන් සෙට් වෙලා නෑ.. ටික කලක් එකට වැඩ කරනකොට අවුල් උන් උනුත් friendly වෙලා තියනවා... දැන් ඉන්න එකේ නම් පිස්සු හැදෙනවා..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,558
    113
    New Zealand
    Uba HCL da ?
    na.
    Hydrochloric acidට බැනපු පෝස්ට් ඕනි තරම් ෆේස්බුක් තියනවා. :P සමහර බැනපු උන් HR එකේ ගෑනුන්ගේ නම් ගම් එක්ක දාලා බැනලත් තියනවා. කම්පැනිය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ. රිවීව් ටිකයි, ඒවට වැටෙන කමෙන්ට් දැක්කම හිතා ගන්න පුලුවන්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,272
    113
    6 ඉදල හිටල කට්ටිය දොට්ට දාල අපි මෙගෙමයි එලවන්නෙ කියල අනික් අය බය කිරීම
    යකෝ තනි අයිතිකාරයගෙ ළමයි 50ක් ඉන්න ගාමන්ට් වලවත් නෑනෙ මෙහෙම? මේවට මිනිස්සු වැඩට යනවද?