product company වල තමයි ඔය සීන් එක ලොකුවට තියෙන්නේ .. එත් ලංකවේ නම් මට ගොඩක් අවුල් උන් සෙට් වෙලා නෑ.. ටික කලක් එකට වැඩ කරනකොට අවුල් උන් උනුත් friendly වෙලා තියනවා... දැන් ඉන්න එකේ නම් පිස්සු හැදෙනවා..ah mama hithuwa Sysco kiala
eke e dawas wala hitapu halparuwo tika oya wage thama