software ingineeruwek hamabauna

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ඩිග්‍රියක් නැතුව ලක්ශ පහක පඩියක් ගන්න එකෙක්. cybersecurity demand වැඩියි කිව්වා

    porage wayasa 23
     
    • Haha
    Reactions: elajani

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    හොඳ පොයිය අරින එකෙක් සෙට් වෙලා. පුකෙන් හිනාවෙනවා ඇති කැරි ආතල් එකක් ගත්තා අද නම් කියලා.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    හොඳ පොයිය අරින එකෙක් සෙට් වෙලා. පුකෙන් හිනාවෙනවා ඇති කැරි ආතල් එකක් ගත්තා අද නම් කියලා.
    nehe :angry: pora rata yanna inne3 weni interview ekata inna hdnne
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,764
    1
    49,833
    113
    ප*යාගල
    sorry.com
    ඩිග්‍රි එකක් නැතුව ලක්ශ 5 ක් දෙන්න පුලුවන් උනත් දෙන්නෙ නෑ බන්. එක්කො exp ඕනෙ. කම්පැනි එක උගෙ තාත්තගෙද
     
    • Like
    Reactions: zid2021

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ඩිග්‍රි එකක් නැතුව ලක්ශ 5 ක් දෙන්න පුලුවන් උනත් දෙන්නෙ නෑ බන්. එක්කො exp ඕනෙ. කම්පැනි එක උගෙ තාත්තගෙද
    nehene
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    ohoma wenna puluwan team eke company domain eka danna senior un tika eka laga resign unama. ituru wena domain eka danna podi unwa loku ganak dila tiya gannwa aluten ganna unwa train kara ganna ona hinda. owa demand cn neme pina chance. :yes: oya wage siddi kiyapak dakala tiyenwa.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඇත්තටම degree එක ඕන වෙන්නෙ clients ලාට proposal දෙනකොට team එකේ කියක් ඉන්නවද ඉන්න උන්ගෙ qualifications දානවා. එතකොට degree නැති උන් ඉන්නකොට ලොකු ගනන් දාන්න බෑ.
     
    • Like
    Reactions: RealityOfX

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,365
    11,721
    113
    🤍
    Dont You Say Season 8 GIF by One Chicago