SOFTWARE LOCK HELP

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,032
    15,517
    113
    New Zealand
    මේක මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක් ම්චන්ලා. උබලා දන්නවද කම්පියුටරේ software lock කරන විදියක්. යාලුවට bookshop එකක් තියනවා. මේකේ වැඩකරන බෙසියෝ යාලුවා එහෙ මෙහෙ ගිය ගමන් බිල් කරන කම්පියුටරෙන් FB යනවා, youtube එකේ සිංදු අහනවා. අන්තිමට data අරගන්නවා ඉවරයකුත් නෑලු. මෙයාට ඕනි chrome,Firefox වගේ browserටීක බ්ලොක් කර ගන්න. උබලා දන්න හොද software එකක් කියපල්ලකෝ internet browsersටීකයි, vlc, kmp වගේ playersටීකයි බ්ලොක් කරන්න