Software MEGA Thread.....!!!!

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Folder Lock 7.0.0

    Folder_Lock.jpg



    කවුරුත් ආස සොෆ්ට්වෙයාර් එකක් නෙ මේක..අනේ මන් දා උබල මොනවා ලොක් කරනවද කියල

    ඕනා එකක් ලොක් කරගනිල්ල..අලුත්ම වර්ෂන් එක...



    Mediafire- 9.14 MB

    Download Here

    මචෝ මේකේ ලින්ක් එක වැඩ නෑනේ....

    තව මේක ඉන්ස්ටෝල් කළාම මේකේ සීරියල් කී එකක් ඉල්ලනවා නේ ද ?
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    මචෝ මේකේ ලින්ක් එක වැඩ නෑනේ....

    තව මේක ඉන්ස්ටෝල් කළාම මේකේ සීරියල් කී එකක් ඉල්ලනවා නේ ද ?

    Link එක Remove කරල බන්
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ගොඩක් අය අවස්ථාවාදියේ නෙවෙයි ඇත්තටම
    ඔතන තියෙන්නේ උවමනාවේ ප්‍රශ්ණයක් යම් කිසි කෙනෙක්ට ත්‍රෙඩ් එකේ ගන්න දෙයක්
    තියෙනවා නම් බලනවා ඒ වගේම ඒකට කැමති නම් ගොඩක් comment එකක් දානවා.
    නමුත් comment දැමීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. comment දැමීමේ උවමනාව ගොඩක්
    තියෙන්නේ තමන්ගේ post count එක වැඩි කරගැනීමේ අයට තමයි වැඩියෙන්ම ඒ වගේම
    මේකේ ඉන්න සංවිධානාත්මක කල්ලි වලට. නමුත් මතක තබා ගන්න post ගාණෙන් නෙවේ
    views ගානේන් thread එක මිනිසුන්ට යන එක ගැන හිතන්න. බලන කෙනාගේ
    ඔළුවට ඒක යනවා එයා ඒක දැක්ක නම් කොහොමහරි. ඒතකොට ආයි එනවා.
    ඒක නිසා තමයි youtube එකේ වුනත් views ගාණේන් videos වල popularity එක මනින්නේ.
    ඒක නිසා ඔයා කණගාටුවෙන්න එපා.!
    :)

    හරියට හරි මචන්...

    :yes::yes:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Winamp Pro 5.622 Build 3188


    Winamp_Pro.jpg



    සින්දු අහන්න එලම ප්ලේයර් එකක්...Pro එක


    Mediafire - 15 MB

    Download Here


     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    AIDA64 Extreme/Business Edition 2.0.1700 Final


    AIDA64_Extreme_Business_Edition.jpg



    ඉස්සර EVEREST.. දැන් AIDA64...අලුත්ම එක..PC එකේ ඔක්කොම විස්තර බලාගන්න..


    Mediafire - 12 MB


    Business Edition

    Extreme Edition
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113

    උඹ විතරයි බන් මට අප් එක දෙන්නෙ..හැමදාම B අකුර ලොකු කරල බම්ප් කරනවා..:):):lol::lol:

    ත්‍රෙඩ් එක නවත්තලා සොෆ්ට්වෙයාර් ටික උබට PM කරන්නද...??:yes::yes:

    සිරාවටම එහෙම හිතෙනවා...!!!:(:(:(:(:(



    :love::love::love::love: