Software MEGA Thread.....!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Serif WebPlus X5 13.0.1.020


    Serif_WebPlus_X5.jpg




    Web design කරන අයට...



    Mediafire- 428.99 MB


    PART 1

    PART 2

    PART 3

     
    • Like
    Reactions: prageeth119lk

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Api Bekkenma Support Eka Denawa Macho

    Hellow My Friends...!!!



    අද මම පටන් ගන්න යන්නෙ සුපිරිම සුපිරි වැඩක්...මේක ටිකක් ලොකු වැඩක්...එලකිරි එන අපේ කොල්ලො ඔක්කොම වගේ අයි.ටී පොරවල්නෙ...ඒ නිසා අපිට අනිත් හැමදේටම වඩා සොෆ්ට්වෙයාර්ස් තමා වටින්නෙ...අපි ඉතින් කොහොමත් උත්සහ කරන්නෙ දැනට තියෙන හොදම සොෆ්ට්වෙයාර්ස් අපේ PC එකට දාගන්නනෙ...




    නමුත් ප්‍රශ්නෙකට තියෙන්නෙ සමහර සුපිරි ගණයේ සොෆ්ට්වෙයාර්ස් එක්කො අපි නොදන්නාකම නිසා අපිට මග ඇරෙනවා...එහෙම නැත්තම් ගන්න සොෆ්ට්වෙයාර්ස් රෙජිස්ටර් කරගන්න බැරුව එක්‍ස්පයර් වෙනවා...එහෙම නැත්තම් ඩවුන්ලෝඩ් කරන ඒවා වැඩ කරන්නෙ නැති අවස්ථා තියෙනවා...සොෆ්ට්වෙයාර් කියන්නෙ සරල අර්ථයෙන්ම මහ ප්‍රශ්න ගොඩක්...



    ඒ හැමදේටම උත්තරය තම මම අද ඔයාලට දෙන්න යන්නෙ...අදින් පස්සෙ සොෆ්ට්වෙයාර් ගැන ඔයාලට තියෙන ප්‍රශ්න 90% ක් විතර නැත්තටම නැතිවෙලා යයි..




    මොකද අද ඉදන් මම ඔයාලට ලෝකයේ දැනට තියෙන හොදම සොෆ්වෙයාර්ස් මේ ත්‍රෙඩ් එකෙන් දෙනවා..නිකන්ම නෙමේ..Crack, Patch Serial එක්ක...එච්චර විතරක් නෙමේ..මේ ඔක්කොම අපි කවුරුත් ආස Mediafire Links වලින් Download කරගන්න පුලුවන් විදිහට තමා ඔයාලට දෙන්නෙ...දන්නවනෙ ඉතින් Mediafire වල එක එක කචල් බචල් නෑ කියල..බය නැතුව ගන්න පුලුවන්...ඒ වගේම කාටහරි ඕනේනම් FilePost, FileSonic, Mega upload වලින් ගන්න පුලුවන් වෙන්න දෙන්නම්...





    මේකෙ තියෙන කිසිම සොෆ්ට්වෙයාර් එකක් ගැන බය වෙන්න එපා...කිසිම Keyloggers, Trojans ඇතුල් කරල නෑ..ඒත් දෙන සමහර Crack, Patch සමහර Anti Virus Software වලින් අල්ලන්න පුලුවන්...ඒත් සමහර වෙලාවට සොෆ්ට්ව්වෙයාර් ක්‍රැක් කරන්න වෙන්නෙ එහෙම තමා..මොකද අපිට නීත්‍යානූකූල සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න සල්ලි නෑ නොවෑ...ඒ නිසා සමහර ක්‍රැක් හදනකොට එහෙම කරන්න වෙනවා...ඒ නිසා ගාර්ඩ් එකෙන් ඇල්ලුවත් බය වෙන්න එපා...PC එකේ වෙන වයිරස් නෑ කියල ෂුවර් නම් බය නැතුව ගාර්ඩ් එක ඕෆ් කරල සොෆ්ට්වෙයාර් එක ක්‍රැක් කරන්න..මොනාවා හරි උනොත් මට කියන්න...




    ඒ නිසා අදින් පස්සෙ ගොඩාක් වටින සොෆ්ට්වෙයාර්ස් හැම එකක්ම වගේ මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙයි..ඒ වගේම තමා මම හිටියොත් මේ ත්‍රෙඩ් එක හැමදාම අප්ඩේට් කරනවා...ඒ කියන්නෙ සොෆ්ට්වෙයාර් එකක් දාලා තිබුනත් ඒ සොෆ්වෙයාර් එකේ අලුත් Version එකක් ආවොත් මම ඒක ක්‍රැක් එකත් එක්කම අප්ඩේට් කරනවා..ඒ නිසා ඔයාලට ආයෙ අලුත් Version හොයන්න වෙන්නෙත් නෑ....





    ඒ වගේම ඔයාලට ඕනා කරන මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවනම් ඒකත් මට කියන්න...මම ඒකත් ඔයාලට දෙන්නම් ක්‍රැක් එකත් එක්කම...මම බැරි වෙලාවත් හිටියෙ නැත්තම් අපේ එලකිරි යාලුවො ඒ ඉල්ලපු කෙනාට සොෆ්ට්වෙයාර් එක හොයල දෙන්න..අපේ යාලුවො ඉතින් හොදයිනෙ...ඔන්න එහෙනම් දෙයියනේ කියලා වැඩේ පටාන් ගමු එහෙනම්...







    FROM RAJ
    11.gif
    11.gif
    11.gif

    support.gif


    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Ela Bump

    matath podi help ekak dipanko
    noton 2011 Crack or serial ekak dipanko..Elaz

    ඔය 2012 එක දීල තියෙන්නෙ බන්..තවත් මොනාද 2011...ගහගනින් 2012...
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Tweak-7 1.0 Build 1120 (x86/x64)


    Tweak-7.jpg




    වින්ඩෝව්ස් 7 එලකිරි වගේ කරගන්න...



    Features:
    - Hundreds of tweaks
    Tweak-7 includes hundreds of tweaks to optimize and customize Windows 7 to your very personal needs.
    - Cleanup your system
    Scan your system for unneeded files, old system update backups, and a lot more to set free hundreds of GB on your hard disk.
    - Cleanup your registry
    The included registry cleaner automatically scans your system registry for dead data and errors.
    - Defragment your registry
    Cleanup and defrag your system registry for fastest and optimized system performance
    - Easy and secure tweaking
    Just a few mouse clicks are required in order to activate performance tweaks. No geek knowledge required!
    - Transfer your tweaks
    Create tweak snapshots and use them to transfer tweaks and customizations to other machines running Windows 7 and Tweak-7.
    - Auto-optimize Windows 7
    Tweak-7 includes an auto optimizer which optimizes Windows 7 with the most common speed improvement tweaks.
    - Detailed system information
    Tweak-7 includes a system information feature displaying 3D system and performance information
    - Access lost Microsoft Product keys
    Lost any of your Microsoft Windows, or Microsoft Office CD keys? Tweak-7 will get them back.
    - View Hard Disk statistics
    Tweak-7 provides detailed hard disk statistics on all your installed drives.
    - Disallow access to certain drives
    With the included features you can restrict access to drives and folders.
    - CPU tweaks included
    Tweak-7 automatically tweaks Windows 7 to work perfectly with your specific CPU.
    - CD/DVD drive tweaks
    Optimizes the cache of your CD/DVD drives.
    - Memory Optimizer included
    Optimize your physical memory (RAM) for better performance if you run low on RAM.
    - RAM Disk Drive
    Create a RAM Disk Drive of up to 256 MB for fastest access to files (available on 32bit systems only).
    - Virtual drives
    Easily turn any folder on your hard drive into a disk drive!
    - Control Windows Error Reporting and much more
    Along with heaps of miscellaneous system tweaks you and control the Windows Error Reporting, time sync settings, OEM information ...
    - Change system folder settings
    Easily change the location of system and user folders.
    - Control panel tweaks
    Restrict access to control panel items, hide control panel features, and much more.
    - Control auto starts
    Control what is started automatically with your system - disable and remove autostarts.
    - Auto logon and auto shutdown
    Enable auto login and auto shutdown features for Windows 7.
    - Application tweaks
    Heaps of tweaks and customizations for Windows Applications.
    - Application restrictions
    Get more control over the features of Windows 7 with the includes application restrictions.
    - Start menu tweaks
    Heaps of tweaks to customize the look and feel of your Windows 7 start menu: hide items, show items.
    - Task bar tweaks
    Get control over your Windows 7 task bar and tweak it the way you want it.
    - Desktop tweaks
    Change the desktop style, enable heaps of desktop related tweaks, manage DWM settings.
    - Customize the desktop context menu
    Include your favorite applications to the desktop context menu for fastest access
    - Shortcut overlay icons
    Remove the annoying desktop shortcut overlay icons or set up your own.
    - Outlook and Windows mail tweaks
    Control Outlook attachment settings and tweak Microsoft Outlook
    - Internet Explorer tweaks and restrictions
    Tweak IE to the max and restrict access to it.
    - Windows Utilities
    Get quick access to the most useful Windows 7 utilities



    Mediafire- 32 MB


    x86


    x64