Software piracy

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Software piracy අවාසි මොනවාද?

    jobs නැති වෙන්නත් හේතුවක් කියලා තියනවා, ඒ කොහොමද?
    pc වලට virus එන්න පුළුවන්, software industry එකට ලොකු පාඩුවක්... තව?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    regularly release වෙන පොඩි පොඩි patches. bug fixes. updates ගොඩක් වෙලාවට ගන්න හම්බෙන්නෙ නෑ. අලුත් debug කරපු version එකක් ගන්න ආයෙ crack කරන කන් බලන් ඉන්න වෙනව අලුත් version එක.

    games වගේ නම් multiplayer තමයි දැන් වැඩියෙන් ම target කරන්නෙ single player campaign එකටත් වඩා. එතකොට full experience එක ගන්න හම්බෙන්නෙ නෑ.

    ලොකු company වලට affect එකක් වැඩිය නැති උනාට පොඩි developers ලට කෙල වෙනව.