මට තිත්ත වෙලා බන් තියෙන්නේ මේ මඟල. මේකයි බන් සිස්ටම් එකක් තියෙන ඒක ලෝකලයිස් කොරන්න ඕන කියල කිව්ව එපා වෙනව බන් ඒ ලබ්බ.
හිතපන් මේ වගේ එකක් කොහොමද වෙන භාෂාවකට හරවන්නේ කියල Displaying 1 - 2 of 2 books in 1 page ??? පෙන්වනව 1-2 ක් 2 පේජස් කියලද??
මෙතන තියෙන අවුල බන් text string කෑලි හරවන එක නේ මෙතන තියෙන අවුල තමයි මේ කෑලි වල Order එක. ඔය උඩින් දාල තියෙනව වගේ. මොකද භාෂාවෙන් භාෂාවට ඕව වල Order එක වෙනස් නේ.
අනිත් එක බන් එක එක රටවල dates පෙන්නවන විදිය වෙනස්. භාෂාවනේ භාෂාවට එකම දේ ලියන්න යන ඉඩ වෙනස් ඉතින් ඉන්ටර්ෆේස් අවුල් යනව.
අනිත් අවුල බන්. මොන ෆීචර් එක දැම්මත් මේ ලැන්වේජ් මගුල් හද හද ඉන්න වොල තියෙන්නේ. Project එකම අප්පිරිය වෙලා තියෙන්නේ.
මම හිතන්නේ software හදද්දි තියෙන එපාම කරපු මගුල තමයි මේ localization කියන්නේ
උබලට තියෙන අත්දැකීම් කොහොමද මේ සම්බන්දව?

thaw laravel valath thiyenw ne easy options . methan ubad language translation part ek karanne?